මුතු කඳුළින් මා දෙනෙතේ
Chandrasena Hettiarachchi
𝘼𝙘𝙤𝙪𝙨𝙩𝙞𝙘𝙖
𝙐𝙣𝙡𝙞𝙢𝙞𝙩𝙚𝙙
MUSIC
TRACKS
KINGSHAN
නාද
- MUSIC -
මුතු කඳුළින් මා දෙනෙතේ..
පෙම් සිතුවම් බොඳ වන්නේ..
රිදවන්නද වෙන්වුයේ..
තනිවෙන්නම් මා...
මුතු කඳුළින් මා දෙනෙතේ
පෙම් සිතුවම් බොඳ වන්නේ
𝘼𝙘𝙤𝙪𝙨𝙩𝙞𝙘𝙖
𝙐𝙣𝙡𝙞𝙢𝙞𝙩𝙚𝙙
MUSIC
TRACKS
KINGSHAN
නාද
- MUSIC -
සඳ මඬලේ තරු පොකුරේ..
රුව ඇදුනේ ඔබගේ
මඳ පවනේ මල් ගොමුවේ
සුවද දැනේ ඔබගේ
කඳුළැල්ලෙන් හසරැල්ලෙන්
සැනසෙන්නම් මා...
මුතු කඳුළින් මා දෙනෙතේ
පෙම් සිතුවම් බොඳ වන්නේ
𝘼𝙘𝙤𝙪𝙨𝙩𝙞𝙘𝙖
𝙐𝙣𝙡𝙞𝙢𝙞𝙩𝙚𝙙
MUSIC
TRACKS
KINGSHAN
නාද
- MUSIC -
මල් පිපුනේ රොන් පිරුනේ..
බඹරුන් ගී ගැයුවේ..
නෙතු දැහැනේ පෙම් සිහිනේ..
සිතුවම් මා එලුවේ..
හසරැල්ලෙන් කඳුළැල්ලෙන් සැනසෙන්නම් මා...
මුතු කඳුළින් මා දෙනෙතේ..
පෙම් සිතුවම් බොඳ වන්නේ..
රිදවන්නද වෙන්වුයේ..
තනිවෙන්නම් මා...
මුතු කඳුළින් මා දෙනෙතේ..
පෙම් සිතුවම් බොඳ වන්නේ..
𝘼𝙘𝙤𝙪𝙨𝙩𝙞𝙘𝙖
𝙐𝙣𝙡𝙞𝙢𝙞𝙩𝙚𝙙
MUSIC
TRACKS
KINGSHAN
- නාද -
- THANK YOU -