menu-iconlogo
huatong
huatong
chithral-somapala-sinha-bumi-dharani-cover-image

Sinha Bumi Dharani

Chithral Somapalahuatong
🎸🎸ąղմʂհą🇱🇰🇱🇰huatong
Lirik
Rakaman
Anusha Creations

දෙරණ දරණ අබිමානී

රාවණ මහා රණ කාමී

හදේ නැගේ අබිමානේ නගවු නගවු ජය නාදේ

බිහිවෙන අලුත් ඉරක් පායයි

සිංහ භූමි ධරණී

සිංහ භූමි ධරණී

සිංහ භූමි ධරණී

සිව් දෙස නොසැලී බලා සිටි

සිංහ භූමි ධරණී

පාරුවේ වැඩක්

ඉතින් වසා සිටි දෙනෙත් හරින්

ලක්‌ මව දෙරණේ බලා සිටි

නගන හාඩම රැවු දෙවි

සිංහ දජය බැබලෙවි

දිදුලන අලුත් ඉරක් පයයි

සිංහ භූමි ධරණී

සිංහ භූමි ධරණී

සිංහ භූමි ධරණී

තුන් හෙළ අවදිව නැගි සිටි

සිංහ භූමි ධරණී

එදා හෙලේ රැදී ගිගුම් නදින්

දියතම කලබා නැගි සිටීම්

ඔබ පෙරමුණ ගෙන සිටින තුරා

නොසැලේ.......

සිංහ භූමි ධරණී

සිංහ භූමි ධරණී

සිංහ භූමි ධරණී

සිංහ භූමි ධරණී

සිංහ භූමි ධරණී

සිංහ භූමි ධරණී

සිවු දෙස නොසැලී බලා සිටි

සිංහ භූමි ධරණී

තුන් හෙළ අවදිව නැගි සිටි

සිංහ භූමි ධරණී

පාරුවේ වැඩක්

Lebih Daripada Chithral Somapala

Lihat semualogo