උඩරට කඳුකර
ගායනය. - චිත්‍රා සෝමපාල
(Music)
උඩරට කඳුකර සිරයා පරදන රූබර මුහුණ ඔබේ..
රතැගිලි දිගුකර මදහස නංවන තේ දළු නෙලන ලදේ..
(Music)
රට පන ගන්වන ජාතිය සුරකින ජාතික ධනය අපේ...
අපි ණය ගැති වෙමු සුකොකාමල දෑතට තේ දළු නෙලන ලදේ..
උඩරට කඳුකර සිරයා පරදන රූබර මුහුණ ඔබේ..
රතැගිලි දිගුකර මදහස නංවන තේ දළු නෙලන ලදේ..
(Music)
ලියලන දළු වල කරටිය හැමවිට ඔබෙ නෙත් දෙසට නැමේ..
දනමන පිනවන ඉමිහිරි පානෙකි පිටරට යවන අපේ..
(Music)
සේවය යහපත ලොවටම සලසන කම්කරු ලදෙකි ගමේ...
ලංකා පොලවේ පැලවෙන තේ ගස ඔබෙ දිවි රකිනු ලැබේ.
උඩරට කඳුකර සිරයා පරදන රූබර මුහුණ ඔබේ..
රතැගිලි දිගුකර මදහස නංවන තේ දළු නෙලන ලදේ..
(Music)