menu-iconlogo
huatong
huatong
avatar

Pama Wela Muna Gahunu

Damith Asankahuatong
seasshuatong
Lirik
Rakaman
පමාවෙලා මුණගැහුනු නිසා

දරාගන්න බැරි කඳුළු උනා

මගේ හිතත් මට අහිමිවෙලා..

ඔයා මගේ පන වෙලා නිසා..

කවි කාර ඇස්දෙකේ පෙම හංගලා...

මට ආයේ ඔබ වගේ තවකෙක් එපා..

කවි කාර ඇස්දෙකේ පෙම හංගලා...

මට ආයේ ඔබ වගේ තවකෙක් එපා..

තවම මං ඔය රුවේ. අතරමන් වෙලා

බලා ඉන්නේ මගේ වෙනකම් හුස්ම මගේ ඔයා

පමාවෙලා මුණගැහුනු නිසා

දරාගන්න බැරි කඳුළු උනා

මගේ හිතත් මට අහිමිවෙලා..

ඔයා මගේ පන වෙලා නිසා...

පිටුපාලා යන දිහා හොරැහින් බලා..

දුර ඉඳන් හඬන්නම් ඔබ.සතුටින් සිතා..

පිටුපාලා යන දිහා හොරැහින් බලා

දුර ඉඳන් හඬන්නම් ඔබ.සතුටින් සිතා..

මතුබවේ හමුවෙලා යලි ලංවෙලා..

තුරුලට කරන් හඬන්නම් විඳී දුක කියා

පමාවෙලා මුණගැහුනු නිසා

දරාගන්න බැරි කඳුළු උනා

මගේ හිතත් මට අහිමිවෙලා..

ඔයා මගේ පන වෙලා නිසා...

Lebih Daripada Damith Asanka

Lihat semualogo