Presented by සහන් දිල්රුක්
තේරී රිදුනාම දුන් වේදනා
දැනුනා සෙනෙහෙ කටත් වඩා
තේරී රිදුනාම දුන් වේදනා
දැනුනා සෙනෙහෙ කටත් වඩා
මා ලග හිටියා - අම්මා ඔයා.....
මා ලග හිටියා - අම්මා ඔයා.....
දුරදිග නොබලා මං වැරදිත් කරන්නැති
හිත රිදෙන්න වචන කියලා ඔබ හඬන්නැති
දුරදිග නොබලා මං වැරදිත් කරන්නැති
හිත රිදෙන්න වචන කියලා ඔබ හඬන්නැති
මගේ දුකේ මට වැඩ ඔබ තැවෙන්නැති
ජිවිතේ මගේ නමින් කැප කරන්නැති
මට දුන් ඒ ආදරයට තාම ණය ඇති
අ..... අම්මා....
අම්මේ ඔබ ලබන්න මං පිං කරන්නැති
ඒ ආදරේ මං ලබාපු වරම වෙන්නැති
අම්මේ ඔබ ලබන්න මං පිං කරන්නැති
ඒ ආදරේ මං ලබාපු වරම වෙන්නැති
මගේ දුකේ මට වඩා ඔබ තැවෙන්නැතී
ජිවිතේ මගේ නමින් කැප කරන්නැති
මට දුන් ඒ ආදරයට තම ණය ඇතී
මා ලග හිටියා - අම්මා ඔයා.....
මා ලග හිටියා - අම්මා ඔයා.....
ගායනය: දෙනුවන් කෞෂක
පද රචනය :උමේෂා සෙව්වන්දි
Presented by SahanDilruk