menu-iconlogo
huatong
huatong
dhanith-sri-wedikawe-cover-image

Wedikawe

Dhanith Srihuatong
pennywilliamshuatong
Lirik
Rakaman
වේදිකාවේ

මේ රාත්රී යාමේ

නුඹ ගැන මතකේ අවදි කලා

පාලු යාමේ

මදු මී පෙවෙන්නේ

නුඹ නැති ලෝකේ තනිව මෙමා

ජීවිතේට නුඹ ආව

දිනයේම ලංවෙන්න සිතුනාට

රෑ මා එක්ක

පියමැන්න

සිපගත්ත

නුඹේ අතගන්න

දිවිදෙන්න

සිතුනත් මට

නුඹ නෑ නෑ අද ළඟ

වේදනාවේ

මා ගිලෙන්නේ

දෙනෙතින් තෙමී කඳුළැල් සලා

මං මුලාවේ

තනි වී තැවෙන්නේ

නුඹ නැති හීනේ උරුම නිසා

ජීවිතේට නුඹ ආව

දිනයේම ලංවෙන්න සිතුනාට

රෑ මා එක්ක

පියමැන්න

සිපගත්ත

නුඹේ අතගන්න

දිවිදෙන්න

සිතුනත් මට

නුඹ නෑ නෑ අද ළඟ

Lebih Daripada Dhanith Sri

Lihat semualogo