හුස්මක් තරමට දැනෙනා Husmak Tharamata
By Dilki Uresha
Track BuddikaAnurudda
Enjoy
ආදරේ හරියට සුළග වගේ
හදවත නිවන්න වගේම හදවත දවල අළු කරන්නත්
ආදරයට පුලුවන්...
ඇහි පිල්ලමක්.. යට ඔබ..ව තියලා
රැකගත්තෙ මං මගෙ නේ..ද කියලා
එක මොහොතකින් මගෙ හිත..ම හොල්ලා
ඈතට ගියේ ඇයි මාව දවලා...
ආදරෙයි ඔබට මං රත්තරං....
හුස්මක් තරමට දැනෙනා...
ආදරයක් ඔබ දුන්නා...
ඔබ නැති ජීවිතයක් මා...
හීනෙන්වත් නෑ.. දැකලා...
Music
කවියක් වගේ.. ඔබ භාවනාවක්
මට ඔබ තරම්.. නෑ දැනුනෙ කාවත්
ඇබ්බැහි වෙලා.. මම ඔබට තාමත්
ඔබ නැති හෙටක්.. මට නම් අපායක්
ආදරෙයි ඔබට මං රත්තරං....
හුස්මක් තරමට දැනෙනා...
ආදරයක් ඔබ දුන්නා...
ඔබ නැති ජීවිතයක් මා...
හීනෙන්වත් නෑ දැකලා...
Music
මුලු ලෝකයක් පීරාල සෙවු..වත්
මේ මං තරම් ආදරය කවුරුත්
හමුවෙන්නෙ නෑ.. මේ අහස යටනම්
අපි ආදරෙන් එක්වෙමුද ආයෙත්
ආදරෙයි ඔබට මං රත්තරං...
හුස්මක් තරමට දැනෙනා...
ආදරයක් ඔබ දුන්නා...
ඔබ නැති ජීවිතයක් මා... හා.....
හීනෙන්වත් නෑ දැකලා...
අ අ අ අ ආ.... අ අ අ අ ආ...
අ ආ අ.. අ ආ අ ආ......
අ අ අ අ ආ.... අ අ අ අ ආ...
අ ආ අ.. අ ආ අ ආ......
Hope You Enoyed...!
Thank You
BuddikaAnurudda