[Vishwa's Tracks - Vishwa Hettiarachchi]
COVER ARTIST : Dilki Uresha
SONG NUM : 39
A:හීනයක් වගේ
මට ඔබේ ආදරේ
ලෝබ කම් කලේ
ඒ නිසයි තුන් පැයේ
දයිවයෙන් තිලිණ වූ
ඔබේ උතුම් ආදරේ
සිතුවමක් වාගෙමයි ස්වර්ගයේ
[Vishwa's Tracks - Vishwa Hettiarachchi]
B:මගේ අවසානයේ ඔබ දිහා
රැකගෙන ලෝකයෙන් පිට වෙලා
යන්නට තිබේ නම් වාසනා
සැනසුම් වේවි නිවනට වඩා
මේ ආදරේ නිමා නොවේ
සංසාර සංචාරයේ
<<<<<<<<<<<>>>>>>>>>>>
A/B:මගේ අවසානයේ ඔබ දිහා
රැකගෙන ලෝකයෙන් පිට වෙලා
යන්නට තිබේ නම් වාසනා
සැනසුම් වේවි නිවනට වඩා
[Vishwa's Tracks - Vishwa Hettiarachchi]