menu-iconlogo
huatong
huatong
avatar

thedini viraja

Edward Jayakodyhuatong
popwilliams44huatong
Lirik
Rakaman
LYRICS RUWAN MANU

තෙදිනි විරාජ..රුවිනිවි රාජ...

රුහුණු සුරාජ කද දෙව් රාජ...

තෙදිනි විරාජ..රුවිනිවි රාජ...

රුහුණු සුරාජ... කද දෙව් රාජ...

එරන් මයුර වාහනයෙන්

රුපු සෙන් බිද වැඩමවන්න..

වැඩිහිටි කදු මත වැඩ සිට

නර කැල වෙත සෙත සදන්න..

කතරගමේ බල මහිමේ..

දියත පතළ කර හරින්න..

තෙදිනි විරාජ..රුවිනිවි රාජ...

රුහුණු සුරාජ කද දෙව් රාජ...

තෙදිනි විරාජ..රුවිනිවි රාජ...

රුහුණු සුරාජ... කද දෙව් රාජ...

අන වින වස් දොස් තුන් බිය

දුරලා සත රැක දෙවන්න..

මැණික් ගගේ නිමල දියන

කිළි කුණු සෝදා හරින්න..

කතරගමේ බල මහිමේ..

දියත පතළ කර හරින්න..

තෙදිනි විරාජ..රුවිනිවි රාජ...

රුහුණු සුරාජ කද දෙව් රාජ...

තෙදිනි විරාජ..රුවිනිවි රාජ...

රුහුණු සුරාජ... කද දෙව් රාජ...

Lebih Daripada Edward Jayakody

Lihat semualogo
thedini viraja oleh Edward Jayakody - Lirik dan Liputan