menu-iconlogo
huatong
huatong
avatar

Denuwan Bigun Math Kala දෙනුවන් බිඟුන්

H. R. Jothipala/Anjaleen Gunathilakahuatong
🦁🇱🇰🎻Ashoka🎻S🇬🇧🦁huatong
Lirik
Rakaman
(8) දෙනුවන් බිඟුන් මත් කළාවූ...

ගායනය; H R ජෝතිපාල සහ ඇන්ජලීන් ගුණතිලක.

තනුව සහ සංගීතය; P L A සෝමපාල

පදරචනය; K D K ධර්මවර්ධන.

"පෙම්බර මධූ" චිත්‍රපටයෙන් 1977

(පි)දෙනුවන් බිඟුන් මත් කළා...වූ

ඔබේ මල් විමානේ..

මල් විමා..නේ

රන්සේළ දුහුළින් මුවා..වූ..

කසුන් පෙම් විමානේ ...

(ගැ) සිත මාගෙ කැළඹූ සරාගී...

ඔබේ නෙත් විමානේ ..

නෙත් විමානේ .

අද වාගේ මා මත්ව කිසිදාක

චංචලව නැහැනේ

Uploaded by @Ashoka_S

_______සිංහ නාද_______

±±±±±± අපේ පවුලේ වැඩක් ±±±±±±

(ගැ)නො සිතූ සේ..

නො පැතු සේ...

වේ...දනා..නිවේ....

හද අරණේ...

නව අරුණේ..

නැවුම් සුව මැවේ...

(පි) හිරු කිසිදා...

(ගැ) ල..ල..ල...ල..ලා..

(පි) නැත සැඟවී ..

(ගැ) ල..ල..ල..ල..ලා..

(පි) අඳුර දැක බියේ...

මල් හඬවා...

පැණි නො ලබා..

බිඟුන් නැත ගියේ..

(ගැ) සංකා පාවී....මහඳින් මිදී..

ශෝකේ..නි..වී..යේ...

(පි) දෙනුවන් බිඟුන් මත් කලා වූ..

ඔබේ..මල් විමානේ ..

මල් විමා...නේ ...

රන් සේල දුහුළින් මුවා..වූ.

කසුන් පෙම් විමානේ ...

(ගැ) සිත මාගෙ කැළඹූ ..

සරාගී ඔබේ නෙත් විමානේ ...

නෙත් විමා ..නේ...

අද වාගේ මා මත්ව

කිසිදාක චංචලව නැහැනේ ...

Uploaded by @Ashoka_S

_____ සිංහ නාද _____

±±±±±± අපේ පවුලේ වැඩක් ±±±±±±

(ගැ) ඔබ සෙවනේ...

සුව ගෙන..දේ...

තනිය මග හැරේ....

මද පවනේ....

මට දැනුනේ....

ඔබගෙ සුවඳ..වේ....

(පි) මනු දිවියේ....

(ගැ) ල..ල..ල..ල..ලා...

(පි) රස කෙටි..වේ.....

(ගැ) ල..ල..ල..ල..ලා...

(පි) බොල් පිණි ලෙසේ...

කල් නො යවා....

රස විඳලා....

ඉඳිමු සිතු ලෙසේ ....

(ගැ) සංකා පාවී....

මහදින් මිදී.....

ශෝකේ නි..වී..යේ...

(පි) දෙනුවන් බිඟුන් මත් කලාවූ

ඔබේ..මල් විමානේ ....

මල් විමානේ....

රන්සේළ දුහුළින් මුවා..වූ

කසුන් පෙම් විමානේ ....

(ගැ) සිත මාගෙ කැළඹූ සරාගී

ඔබේ නෙත් විමානේ ..

නෙත් වි..මා..නේ..

අද වාගේ මා මත්ව...

කිසිදාක චංචලව නැහැනේ ...

_______සිංහනාද ______

±±±±±± අපේ පවුලේ වැඩක් ±±±±±±

[ස්තුතියි..! ]

Lebih Daripada H. R. Jothipala/Anjaleen Gunathilaka

Lihat semualogo