menu-iconlogo
huatong
huatong
avatar

Amara Pem Lathawe

H. R. Jothipalahuatong
pussy_eatter1979huatong
Lirik
Rakaman
අමර පෙම් ලතාවේ රන් මලක් උදාවේ

අමර පෙම් ලතාවේ රන් මලක් උදාවේ

අඳුන් සඳුන් සුව මැවේ.. මනෝ මන්දිරේ

ඉසුරුමුණි කතාවේ යුවළ දැන් සිනාවේ

ඉසුරුමුණි කතාවේ යුවළ දැන් සිනාවේ

කසුන් සඳක් ජනිත වේ ජීවන අඹරේ

ඔබෙ දෙපා ළඟ මගේ තුරුණු හද පිදේ..

හිම වතේ සිසිල දේ ගිමන සංසිදේ..

හාහාහා හා.. හා.. හා

හ්ම්හ්ම්හ්ම් හ්ම්...හ්ම්...හ්ම්

ආදරේ ආදරේ මී බඳුන් පිරේ..

ආදරේ ආදරේ මී බඳුන් පිරේ

පිපෙන මල් විල් තලේ දියට බර නැතේ..

දෝත දී පිලිගමී ඔබගෙ ජීවිතේ..

හාහාහා හා... හා... හා

හ්ම්හ්ම්හ්ම් හ්ම්... හ්ම්... හ්ම්ම්

ආදරේ ආදරේ මී බඳුන් පිරේ..

ආදරේ ආදරේ මී බඳුන් පිරේ..

ආදරේ ආදරේ මී බඳුන් පිරේ..

ආදරේ ආදරේ මී බඳුන් පිරේ..

ආදරේ ආදරේ මී බඳුන් පිරේ..

Lebih Daripada H. R. Jothipala

Lihat semualogo