menu-iconlogo
huatong
huatong
avatar

Jeewithe Tharuna Kale

H. R. Jothipalahuatong
nita.westmounthuatong
Lirik
Rakaman
හෙ හේ.. හේහෙ හේ හේ..

ජීවිතේ තරුණ කාලේ.. එකසේ නොරැඳේ..

සොයමී සෑම වේලේ.. සිතුදේ පැතුදේ..

ජීවිතේ තරුණ කාලේ.. එකසේ නොරැඳේ..

සොයමී සෑම වේලේ.. සිතුදේ පැතුදේ..

ආදර රසේ.. සිතුසේ ලබන සේ..

බඹරා බමන සේ.. යමි මං නිදහසේ..

සතුටයි දුකයි එකසේ දැනෙයි

අනන්ත සුන්දර දිවි මල් උයනේ

ජීවිතේ තරුණ කාලේ.. එකසේ නොරැඳේ..

සොයමී සෑම වේලේ.. සිතුදේ පැතුදේ..

රෑ ගනඳුරේ.. දිලෙනා පහන සේ..

බාධා මැද මෙසේ.. බලමී ලොව රසේ..

අහසයි බිමයි නිවසයි මගේ

එකක් කෙරේ නෑ විශ්වාසේ

ජීවිතේ තරුණ කාලේ.. එකසේ නොරැඳේ..

සොයමී සෑම වේලේ.. සිතුදේ පැතුදේ..

ජීවිතේ තරුණ කාලේ.. එකසේ නොරැඳේ..

සොයමි සෑම වේලේ.. සිතුදේ පැතුදේ..

Lebih Daripada H. R. Jothipala

Lihat semualogo