menu-iconlogo
huatong
huatong
hr-jothipalaanjaleen-gunathilaka-senehasa-pewa-u200c-dcdamith-cover-image

Senehasa pewa (u200cසෙනෙහස පෑවා) ⚜️ D.CDamith ⚜️

H.r Jothipala/Anjaleen Gunathilakahuatong
⚜️🎖𝐃.𝐂𝐃𝐚𝐦𝐢𝐭𝐡🎖⚜️huatong
Lirik
Rakaman
🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟 ⚜️B.O.K ⚜️🌟🌟

🌷*¨`*• 🎖 ⚜️ D.CDamith ⚜️🎖•*¨`*🌷

(M)සෙනෙහස පෑවා යලි හමුවුවා..

නිම් නැති වාරේ භවය සරා….

සෙනෙහස පෑවා යලි හමුවුවා..

නිම් නැති වාරේ භවය සරා..

(F)නින්දේ උන් හද සන්තානේ

පෙම් ගීතේ යළි නින්නාදේ

පෙර සසරේ..පැතුම ලෙසේ..

එනු සුහදේ ළංවී මාවෙත..

(M)සෙනෙහස පෑවා යලි හමුවුවා

නිම් නැති වාරේ භවය සරා….

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟 ⚜️B.O.K ⚜️🌟🌟

🌷*¨`*• 🎖 ⚜️ D.CDamith ⚜️🎖•*¨`*🌷

(M)දේව මන්දිරේ…පෙම් ලොවේ..

දීපයන් දිලේ…ආදරේ..

(F)දෑසවන් සැණේ..පෙර දිනේ…

සීනයන් සැබෑ…වී තියේ…

මල් පිපි මල් සර නිම්නය ජීවිතේ මගේ

සාදා දෙනු ප්‍රියේ....

(M)සෙනෙහස පෑවා යලි හමුවුවා

නිම් නැති වාරේ භවය සරා

(F)නින්දේ උන් හද සන්තානේ

පෙම් ගීතේ යළි නින්නාදේ

පෙර සසරේ..පැතුම ලෙසේ..

එනු සුහදේ ළංවී මාවෙත..

(M)සෙනෙහස පෑවා යලි හමුවුවා

නිම් නැති වාරේ භවය සරා….

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟 ⚜️B.O.K ⚜️🌟🌟

🌷*¨`*• 🎖 ⚜️ D.CDamith ⚜️🎖•*¨`*🌷

(F)දී නුවන් කැළුම්…තරු දිනා…

මාවතේ යමූ….වාසනා..

(M)රාවයෙන් ඔබේ…පෙම් සිනා…

පාව යයි ළයේ…වේදනා…

(F)දෙව් ලොව සත්සර නංවන මා හදේ සෙනේ

ජීවේ ඔබ ප්‍රියේ....

(M)සෙනෙහස පෑවා යලි හමුවුවා

නිම් නැති වාරේ භවය සරා

සෙනෙහස පෑවා යලි හමුවුවා

නිම් නැති වාරේ භවය සරා

(F)නින්දේ උන් හද සන්තානේ

පෙම් ගීතේ යළි නින්නාදේ

පෙර සසරේ පැතුම ලෙසේ

එනු සුහදේ ළංවී මාවෙත

(M)සෙනෙහස පෑවා යලි හමුවුවා

නිම් නැති වාරේ භවය සරා

සෙනෙහස පෑවා යලි හමුවුවා

නිම් නැති වාරේ භවය සරා

සෙනෙහස පෑවා යලි හමුවුවා

නිම් නැති වාරේ භවය සරා

සෙනෙහස පෑවා යලි හමුවුවා

නිම් නැති වාරේ භවය සරා…

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟 ⚜️B.O.K ⚜️🌟🌟

🌷*¨`*• 🎖 ⚜️ D.CDamith ⚜️🎖•*¨`*🌷

Lebih Daripada H.r Jothipala/Anjaleen Gunathilaka

Lihat semualogo