*** **(Interlude)** ***
Artist_H.R.Jothipala & Sujatha Aththanayaka
Published by *Shantha & Shara*
෴LEO HUB෴
*********************
F) හැන්දෑවේ මං බලා හිටියා
සුදා එනකන් කියා...
ඇයි නාවේ ඇයි ඔයා හොඳ නෑ
රැවටුවා බොරු කියා...
*****෴ *****
M) මං ආවේ දැන් බලා ඉදලා
මගේ මාලා සොයා...
බොරු කීවේ නෑ මමත් හිටියා
ඔයා දැන් එයි කියා...
**********************
**Interlude**.
Thank You For Being With.
෴ LEO HUB ෴
******************
F) ඉස්සර වාගේ මට ආදරේ නෑ...
මම දන්නවානේ ඒකට කමක් නෑ...
ඉස්සර වාගේ මට ආදරේ නෑ...
මම දන්නවානේ ඒකට කමක් නෑ...
අපි එන්නේ නෑ හොයන්නේ නෑ බලන්නේ නෑ
*****෴ *****
M) මං ආවේ දැන් බලා ඉදලා
මගේ මාලා සොයා...
බොරු කීවේ නෑ මමත් හිටියා
ඔයා දැන් එයි කියා...
**********************
**Interlude**.
Thank You For Being With.
෴ LEO HUB ෴
******************
M) ඇයි එහෙම කීවේ තරහින්ද මාලා...
වෙනදා වගේමයි මගේ නේද මාලා...
ඇයි එහෙම කීවේ තරහින්ද මාලා...
වෙනදා වගේමයි මගේ නේද මාලා...
හැමදාකම මං සොයා එන්නම් බලා ඉන්නම්
*****෴ *****
F) හැන්දෑවේ මං බලා හිටියා
සුදා එනකන් කියා...
ඇයි නාවේ ඇයි ඔයා හොඳ නෑ
රැවටුවා බොරු කියා...
**********************
**Interlude**.
Thank You For Being With.
෴ LEO HUB ෴
******************
F) ආදරයේ මිහිරක් ගෙන දේනම්..
ඔබ හා ඒමට මම සූදානම්...
*****෴ *****
M) ආදරයේ මිහිරක් ගෙන දේනම්..
ඔබ හා ඒමට මම සූදානම්...
*****෴ *****
F) හැමදාකම මං සොයා එන්නම් බලා ඉන්නම්
*****෴ *****
M) මං ආවේ දැන් බලා ඉදලා
මගේ මාලා සොයා...
බොරු කීවේ නෑ මමත් හිටියා
ඔයා දැන් එයි කියා...
*****෴ *****
F) හැන්දෑවේ මං බලා හිටියා
සුදා එනකන් කියා...
ඇයි නාවේ ඇයි ඔයා හොඳ නෑ
රැවටුවා බොරු කියා...
****************
෴Thank You For Being With.෴
***LEO HUB ***
*****෴ *****