menu-iconlogo
huatong
huatong
avatar

PEM KALA WARADATA-CHINTHAKA-BOK

Indrani Bogodahuatong
꧁☬🌀☯🅲🅷🅸🅽🆃🅷🅰🅺🅰☯🌀☬꧂huatong
Lirik
Rakaman
*****INTRO*****

පෙම් කල වරදට මට වද දෙන්නේ..

පෙම් කල හිතකින් නොවන නිසා..

අයියණ්ඩියෙ මට සමාව දෙනු මැන..

ආදරයේ සුව දැනුනු දිනේ..

ආදරයේ සුව දැනුනු දිනේ..

*INTER-CHINTHAKA-BOK*

යන එන හමු වන මග අවුරාලා

ආදරයක් වැලකිය හැකිදෝ..

යන එන හමු වන මග අවුරාලා

ආදරයක් වැලකිය හැකිදෝ..

නොපෙනෙද ඔහුගේ දෙපතුල මා හිත

සැනහෙනු මේ රැකවල් බිඳ දා..

සැනහෙනු මේ රැකවල් බිඳ දා..

පෙම් කල වරදට මට වද දෙන්නේ..

පෙම් කල හිතකින් නොවන නිසා..

අයියණ්ඩියෙ මට සමාව දෙනු මැන..

ආදරයේ සුව දැනුනු දිනේ..

ආදරයේ සුව දැනුනු දිනේ..

*INTER-CHINTHAKA-BOK*

චිත්‍රාවක් වන්නේ නෑ මා නම්

අයියණ්ඩියෙ ඔබෙ අණට හොරා..

චිත්‍රාවක් වන්නේ නෑ මා නම්

අයියණ්ඩියෙ ඔබෙ අණට හොරා..

ආදරයේ දුක ඔබට දැනේවී..

පෙම්වතියක මුණ ගැහුණු දිනේ..

පෙම්වතියක මුණ ගැහුණු දිනේ..

පෙම් කල වරදට මට වද දෙන්නේ..

පෙම් කල හිතකින් නොවන නිසා..

අයියණ්ඩියෙ මට සමාව දෙනු මැන..

ආදරයේ සුව දැනුනු දිනේ..

ආදරයේ සුව දැනුනු දිනේ..

Lebih Daripada Indrani Bogoda

Lihat semualogo

Anda Mungkin Suka