menu-iconlogo
huatong
huatong
jackbro-premaye-wil-there-u200d-cover-image

Premaye wil there || ප්u200dරේමයේ විල් තෙරේ

JackBrohuatong
🌈️JackBro.🌻𝄞huatong
Lirik
Rakaman
(M) ප්‍රේමයේ විල් තෙරේ

යෞවනේ මල් වනේ

ඇසෙන මේ ගී මියුරු රාවේ

සිතක ආරාධනා

(F)  ප්‍රේමයේ විල් තෙරේ

යෞවනේ මල් වනේ

ඇසෙන මේ ගී මියුරු රාවේ

සිතක ආරාධනා

ප්‍රේමයේ විල් තෙරේ

Music

(F)  සුසුදු හසකැන් සලා

දෑස පෙරුමන් පුරා

පාළුවේ තනි වෙලා

කාටදෝ ඉඟි කලා

(M)  ප්‍රේමයේ විල් තෙරේ

යෞවනේ මල් වනේ

ඇසෙන මේ ගී මියුරු රාවේ

සිතක ආරාධනා

ප්‍රේමයේ විල් තෙරේ

Music

(M)  සීත පවනැල් ගලා

නීල තුරු මල් සලා

ආදරෙන් පිබිදිලා

ලෝකයම හිනැහිලා

(F)  ප්‍රේමයේ විල් තෙරේ

යෞවනේ මල් වනේ

(M)  ඇසෙන මේ ගී මියුරු රාවේ

සිතක ආරාධනා

ප්‍රේමයේ විල් තෙරේ

JackBro

Lebih Daripada JackBro

Lihat semualogo

Anda Mungkin Suka