🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼
┏╮/╱🌸🌷🌷🌷🌷
╰ 🌼╮...•🌷🌷🌷🌷
╱/ ╰┛🌸 ...。*☆∴。🐇 🐇🐇🐇🌷
🌷*¨`*• 🎖🧚♂️D.C Damith 🧚♂️ 🎖•*¨`🌷
(F)සිතුම්පැතුම් සඳ ආදරේ උදා වේදෝ
මහදේ සොඳුරු අහසේ අනාගතේ
සිතුම් පැතුම් සඳ ආදරේ උදා වේදෝ
මහදේ සොඳුරු අහසේ අනාගතේ
(M)සිතුම් පැතුම් සඳ ආදරේ උදා වේදෝ
මහදේ සොඳුරු අහසේ අනාගතේ
🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼
🌷*¨`*• 🎖🧚♂️D.C Damith 🧚♂️ 🎖•*¨`🌷
(F)පැණි සොයමින් බඹරුන් එනවා
පැණි බී යලි උන් ඉගිලෙනවා
(M)පැණි සොයමින් බඹරුන් එනවා
පැණි බී මලවට ඉගිලෙනවා
(F)තනි වුනු කතරක මා ඉන්නේ
කෙලෙසද පිය මැන පිටවෙන්නේ
(M&F)සිතුම් පැතුම් සඳ ආදරේ උදා වේදෝ
මහදේ සොඳුරු අහසේ අනාගතේ
(F)සිතුම් පැතුම් සඳ ආදරේ උදා වේදෝ
මහදේ සොඳුරු අහසේ අනාගතේ
🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼
🌷*¨`*• 🎖🧚♂️D.C Damith 🧚♂️ 🎖•*¨`🌷
(F)හදවත විල් දිය චංචල වේ
ගැඹුරට මගේ නෙත සිත යොමුවේ
(M)හදවත විල් දිය චංචල වේ
ගැඹුරෙහි වැලි මත මුතු හමුවේ
(F)සැතපෙන කල දුටු නිදි යහනේ
හෙලිවේදෝ රෑ දුටු සිහිනේ
(M&F)සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේදෝ
මහදේ සොඳුරු අහසේ අනාගතේ
(F)සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේදෝ
(M&F)මහදේ සොඳුරු අහසේ අනාගතේ
මහදේ සොඳුරු අහසේ අනාගතේ
මහදේ සොඳුරු අහසේ අනාගතේ
🎼🎼🎼🎼 The End 🎼🎼🎼🎼
🌷*¨`*• 🎖🧚♂️D.C Damith 🧚♂️ 🎖•*¨`🌷