මන්දාරමේ හොය හොයා - ඔබේ රූ අති දිහා
හිත් වශී කළ කාරණා - මතකෙට යා වෙලා
නැතුවත් ලඟ මගේ - ඔයාගේ විතරක් වෙලා මං
ආලේ මනාලයි - ඔබේ ඇස් කියනවා
දෑසේ කතාවයි - මා රහසක් ලියනවා
හිතෙනවා... හිතනවා.... ම්ම්ම්ම්.....
හිත කිතිකවා - පපු කකියවනා - මෙ අශාව හා
නුඹටම තමා - සඳ තරු යවනා - මෙ ආරාධනා
නැතුවත් ලඟ මගේ - ඔයාගේ විතරක් වෙලා මං
ආලේ මනාලයි - ඔබේ ඇස් කියනවා
දෑසේ කතාවයි - මා රහසක් ලියනවා
හිතෙනවා... හිතනවා.... ම්ම්ම්ම්.....
හා............... හා.............