menu-iconlogo
huatong
huatong
karunarathna-divulgane-pem-kawak-liyu-oba-cover-image

Pem Kawak Liyu Oba

Karunarathna Divulganehuatong
promise66huatong
Lirik
Rakaman
සිංහ නාද වෙතින් පිදෙන තිලිණයකි

(214)Uploaded: ~ගයාන් Sanjeewa~

ගායනය: කරුණාරත්න දිවුල්ගනේ

පෙම් කවක් ලියූ ඔබ..සිත් අහසේ..

එය මකා දමා ගිය..හැටි රහසේ..

නුඹ මෙතෙක් රැදී උන්..මා මනසේ..

පෙම්..පුරාවතක්..

නිමා කරන්නද..මා..කෙලෙසේ..

පෙම් කවක් ලියූ ඔබ..සිත් අහසේ..

එය මකා දමා ගිය..හැටි රහසේ..

නුඹ මෙතෙක් රැදී උන්..මා මනසේ..

පෙම්..පුරාවතක්..

නිමා කරන්නද..මා..කෙලෙසේ..

සිංහ නාද වෙතින් පිදෙන තිලිණයකි

නුබ යන්නම යන්නම..යනවානම්..

මට ඉන්න කියන්නට..බැහැනෙ ඉතින්..

නුබ යන්නම යන්නම..යනවානම්..

මට ඉන්න කියන්නට..බැහැනෙ ඉතින්..

යලි එන්නම එන්නම..සිතුනෝතින්..

නුබ එන්න එපා මගෙ..හිත තහනම්..

සිංහ නාද වෙතින් පිදෙන තිලිණයකි

හුරතලෙන් දැවටිලා..මගේ ළගින්..

දුන් සතුට එපමණද..මට පවසන්..

හුරතලෙන් දැවටිලා..මගේ ළගින්..

දුන් සතුට එපමණද..මට පවසන්..

සද එළිය පොළවටයි..හිමිවුයේ..

සද අහසෙ රැදුනාට..රත්තරනේ..

පෙම් කවක් ලියූ ඔබ..සිත් අහසේ..

එය මකා දමා ගිය..හැටි රහසේ..

නුඹ මෙතෙක් රැදී උන්..මා මනසේ..

පෙම්..පුරාවතක්..

නිමා කරන්නද..මා..කෙලෙසේ..

පෙම් කවක් ලියූ ඔබ..සිත් අහසේ..

එය මකා දමා ගිය..හැටි රහසේ..

නුඹ මෙතෙක් රැදී උන්..මා මනසේ..

පෙම්..පුරාවතක්..

නිමා කරන්නද..මා..කෙලෙසේ..

සිංහ නාද වෙතින් පිදෙන තිලිණයකි

Lebih Daripada Karunarathna Divulgane

Lihat semualogo

Anda Mungkin Suka