menu-iconlogo
huatong
huatong
avatar

Mal Mitak thiyanna

Kasun Kalharahuatong
omayramedinahuatong
Lirik
Rakaman
මල් මිටක් තියන්න ඔබ අතේ

මට කියා කොයින්ද මල් වනේ

ජීවිතේ විසල් නදී තෙරේ

තුරු හිසත් මලත් ඔබයි මගේ

Music

සොඳුරු කවි ලියාන නෙත් කොනේ

තාරුකා වහින රාත්‍රියේ

ගෙල වටේ එය වෙලී හමා ඇදී නල රැලී

ඔබයි මගේ

මල් මිටක් තියන්න ඔබ අතේ

මට කියා කොයින්ද මල් වනේ

ජීවිතේ විසල් නදී තෙරේ

තුරු හිසත් මලත් ඔබයි මගේ

Music

තුරු ලතා පවා දුකින් වගේ

අත වනා හොයන්නෙ ඔබ කොහේ

හැන්දෑවේ වගේ සෞම්‍ය වී නිදා ඉන්න

මගේ හදේ

මල් මිටක් තියන්න ඔබ අතේ

මට කියා කොයින්ද මල් වනේ

ජීවිතේ විසල් නදී තෙරේ

තුරු හිසත් මලත් ඔබයි මගේ

Aakash Noval Production

Lebih Daripada Kasun Kalhara

Lihat semualogo