menu-iconlogo
huatong
huatong
lahiru-perera-mottu-cover-image

mottu

Lahiru Pererahuatong
💙✨️꧁u06ddᖰƦ♬ƙ♬នϦu06dd✨💙🇱🇰3huatong
Lirik
Rakaman
මාතලේ හැදුව මම ගේ තට්ටු

කෙතලෙන් මල්ලක් ගත්තා කෙට්ටු

ඒ කෙල්ල දැම්මනේ මට වෙට්ටු

කවද හරි කරනවා නංගිව මට්ටු

සිරිපාල කපුවා තිබ්බේ මොට්ටු

මොට්ටුවට මතුරලා ඕංරීන් කට්ටු

මොට්ටු ති ඈ හට උනා මම තුට්ටු

ඇයි ද දැන් පෙරලෙන්නේ පනිට්ටු

කට ගැස්ම වී ම ලෝකෙට පේනවා

තලු මරා මාවම බයිටට ගන්නවා

හිස හැරුණු ඒ මේ අත මා දුවනවා

ඊජිප්තු පිරමීඩෙක මා නිදනවා

උන් දෙන්න වගුරනවා කඳුළු සතුටු

ඉතිරි උනේ මට මේ බල්ලා නකුටු

සමගියෙන් ඉන්නේ අපි වී වකුටු

කවද හරි පෙන්නනවා රැම්බෝ Part 2

ඒ කාලේ අපි කෑවේ කෝලි කුට්ටු

කෙලින් තිබු කොන්ඩේ උනා නේ බොකුටු

තුන් වේල කන්නේ දාල සීට්ටු

දැන් ඉතින් හිටගෙන ගිලින්නයි වෙන්නේ පිට්ටු

කට ගැස්ම වී ම ලෝකෙට පේනවා

තලු මරා මාවම බයිටට ගන්නවා

හිස හැරුණු ඒ මේ අත මා දුවනවා

ඊජිප්තු පිරමීඩෙක මා නිදනවා

කට ගැස්ම වී ම ලෝකෙට පේනවා

තලු මරා මාවම බයිටට ගන්නවා

හිස හැරුණු ඒ මේ අත මා දුවනවා

ඊජිප්තු පිරමීඩෙක මා නිදනවා

Lebih Daripada Lahiru Perera

Lihat semualogo

Anda Mungkin Suka