Title - ??බිදී ගිය සෙනෙහසේ නාමෙන් ??
Artist - Pending
Music - Manoj Nawalage
Composer - Manoj Nawalage
Lyrics - Pending
බිදී ගිය සෙනෙහසේ නාමෙන්
පෙම් සුසානේ සොහොන් කොත් මැද
ගයන ගී රාවේ
නැගෙන ඉගියම රිද්මයට ගෙන
ගයන ගී රාවේ
නුබට අසුනිද කුමරියේ
Music - ??❤️?
බිදුණු කදුළක නැගුණූ සුසුමක
අතර සිරවී රැදී යාවි
බිදුණු කදුළක නැගුණූ සුසුමක
අතර සිරවී රැදී යාවි
නුබේ රුව මෙන් මගේ ගීයද
නුඹේ සෙවනේ මැකී යාවී
බිදී ගිය සෙනෙහසේ නාමෙන්
පෙම් සුසානේ සොහොන් කොත් මැද
ගයන ගී රාවේ
නැගෙන ඉගියම රිද්මයට ගෙන
ගයන ගී රාවේ
නුබට අසුනිද කුමරියේ
Music - ??❤️?
බිදුණු කදුළක නැගුණූ සුසුමක
අතර සිරවී රැදී යාවි
බිදුණු කදුළක නැගුණූ සුසුමක
අතර සිරවී රැදී යාවි
නුබේ රුව මෙන් මගේ ගීයද
නුඹේ සෙවනේ මැකී යාවී
බිදී ගිය සෙනෙහසේ නාමෙන්
පෙම් සුසානේ සොහොන් කොත් මැද
ගයන ගී රාවේ
නැගෙන ඉගියම රිද්මයට ගෙන
ගයන ගී රාවේ
නුබට අසුනිද කුමරියේ