menu-iconlogo
huatong
huatong
avatar

Kandan Yannam

Milton Mallavaarachchihuatong
skeensharonhuatong
Lirik
Rakaman
කැන්දන් යන්නම් රන් මල් මාලා දාලා

පායනා තරුවේ

කැන්දන් යන්නම් රන් මල් මාලා දාලා

පායනා තරුවේ

තරු පළඳා මුතු පළඳා

තරු මුතු වැල් පළඳා...

කැන්දන් යන්නම් රන් මල් මාලා දාලා

පායනා තරුවේ

Music

ටිකිරි කාලේ ගී ගැයු ඒ

වැව් තෙරේ ආයේ

පුංචි ඔරුවේ පාවෙලා යන්

නෙළුම් විල් යායේ

සඳ නැගිලා මල් පිපිලා

වැව් තෙරේ ආයේ...

කැන්දන් යන්නම් රන් මල් මාලා දාලා

පායනා තරුවේ

කැන්දන් යන්නම් රන් මල් මාලා දාලා

පායනා තරුවේ

Music

සෙනෙහේ පායේ මාලිගාවේ

මුතු සිනා රාවේ

සොයා සිහිනෙන් පාවෙලා යන්

ඈත කඳුයායේ

හිමි වේවා කවදා හෝ

මුතු සිනහ රාවේ...

කැන්දන් යන්නම් රන් මල් මාලා දාලා

පායනා තරුවේ

කැන්දන් යන්නම් රන් මල් මාලා දාලා

පායනා තරුවේ

තරු පළඳා මුතු පළඳා

තරු මුතු වැල් පළඳා...

කැන්දන් යන්නම් රන් මල් මාලා දාලා

පායනා තරුවේ

පායනා තරුවේ

පායනා තරුවේ

Aakash Noval Production

Lebih Daripada Milton Mallavaarachchi

Lihat semualogo

Anda Mungkin Suka