menu-iconlogo
huatong
huatong
avatar

Me Loka thale

Mohideen Beghuatong
🇱🇰⭐⚔️🅼🅰🅷🅴🆂🅷⓶⚔️⭐🇱🇰huatong
Lirik
Rakaman
මෙි ලෝක තලේ

සුරකින ශ්‍රී විෂ්ණු දේවනේ

මෙි ලෝක තලේ

සුරකින ශ්‍රී විෂ්ණු දේවනේ

රැක දෙනු මැන අප හට

ශ්‍රී සම්බුද්ධ සාසනේ

=B= මෙි ලෝක තලේ

සුරකින ශ්‍රී විෂ්ණු දේවනේ

රැක දෙනු මැන අප හට

ශ්‍රී සම්බුද්ධ සාසනේ

නිලුපුල් වණින් අරා

හිඳ රන් කුරුළු වාහනේ

මුළු නිම් හෙලේ සමගි

සාමය රකින් දේවනේ..

නිලුපුල් වණින් අරා හිඳ

රන් කුරුළු වාහනේ

මුළු නිම් හෙලේ සමගි

සාමය රකින් දේවනේ..

වැඩ වසන දෙවිඳු

දෙවොලෙහි සැතප ආසනේ

සුරිදුගේ නමට භාරයි

ජාතියේ ජීවනේ

මෙි ලෝක තලේ

සුරකින ශ්‍රී විෂ්ණු දේවනේ

රැක දෙනු මැන අප හට

ශ්‍රී සම්බුද්ධ සාසනේ

සංසාර සාගරේ නෙක

දුක් විඳින ලෝ දනා

මුදවන්න ස්වාමිනේ

ඉසිමින් ශ්‍රී දහම් අමා….

සංසාර සාගරේ නෙක

දුක් විඳින ලෝ දනා

මුදවන්න ස්වාමිනේ

ඉසිමින් ශ්‍රී දහම් අමා….

කරුණාව සිත අරා

දස පාරමී දම් පුරා

බුදුවන්න දෙවිඳුනේ

කෙලෙසුන් නසා ලොවුතුරා

මෙි ලෝක තලේ

සුරකින ශ්‍රී විෂ්ණු දේවනේ

රැක දෙනු මැන අප හට

ශ්‍රී සම්බුද්ධ සාසනේ

නිලුපුල් වණින් අරා හිඳ

රන් කුරුළු වාහනේ

මුළු නිම් හෙලේ සමගි

සාමය රකින් දේවනේ....

නිලුපුල් වණින් අරා හිඳ

රන් කුරුළු වාහනේ

මුළු නිම් හෙලේ සමගි

සාමය රකින් දේවනේ....

වැඩ වසන දෙවිනුවර

දෙවොලෙහි සැතප ආසනේ

සුරිඳුගේ නමට භාරයි

ජාතියේ ජීවනේ

මෙි ලෝක තලේ

සුරකින ශ්‍රී විෂ්ණු දේවනේ

රැක දෙනු මැන අප හට

ශ්‍රී සම්බුද්ධ සාසනේ

මෙි ලෝක තලේ

සුරකින ශ්‍රී විෂ්ණු දේවනේ

රැක දෙනු මැන අප හට

ශ්‍රී සම්බුද්ධ සාසනේ

Lebih Daripada Mohideen Beg

Lihat semualogo

Anda Mungkin Suka