menu-iconlogo
huatong
huatong
nadeemal-pereraravihansashanthi-sansarayak-tharam-digai-ape-adare-from-ikkai-maai-cover-image

Sansarayak Tharam Digai Ape Adare (From "Ikkai Maai")

Nadeemal Perera/Ravihans/Ashanthihuatong
spinmaggiehuatong
Lirik
Rakaman
ස්වප්න අනන්තේ

හිඳිනා මිහිරාවි මගේ

හද ගැඹුරේ සරණා

පෙම් හුස්මයි ඔබ මාගේ

සංසාරයක් තරම් දිගයි, අපේ ආදරේ (හෝ...)

සංසාරයක් තරම් දිගයි, අපේ ආදරේ

නොරිස්සුම් සුසුම් උතුරනා ආඩම්බරී

සියුම් තැන් පවා ඇවිලුවා හදවතේ

ඇස් හැප්පිලා ඉහිරුනේ ආදරේ

සංසාරයක් තරම් දිගයි, අපේ ආදරේ (හෝ...)

සංසාරයක් තරම් දිගයි, අපේ ආදරේ

හැඟුම් අනන්තෙක ගුලිවී පපුතුරේ

ආදරෙන් ළංවෙලා සිප ගත් මොහොතේ

කල්ප අනන්තෙට විහිදුනා ආදරේ

සංසාරයක් තරම් දිගයි, අපේ ආදරේ (හෝ...)

සංසාරයක් තරම් දිගයි, අපේ ආදරේ

හො, හෝ...,

හො, හෝ...,

අපේ ආදරේ

Lebih Daripada Nadeemal Perera/Ravihans/Ashanthi

Lihat semualogo