(A) හීනයක් වගේ ඔබ ආවා..
හීනයක් දිගේ ඔබ ආවා..
ආදරෙන් මගේ හිස අත ගෑවා..
හීනයක්ද මේ හිත කීවා..
🎸🎸🎸🎸🎸🎸🎸🎸
Upload by 🇱🇰𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮🇱🇰
❤️❤️❤️❤️❤️❤️❤️❤️
(B) ඔබ ඉගිල ගියා... අහස් යහනට...
වලාකුළකින් නම අසාගෙන එන්න...
ඔබ කිමිද ගියා... සයුරු රළ මත...
සයුරු රළකින් නම අසාගෙන එන්න...
හිත නතර උනා... ගීතයක් ලග...
නම නොදන්නා හීනයට ඉඩ දෙන්න...
🎸🎸🎸🎸🎸🎸🎸🎸
🇱🇰𝐒𝐡𝐲𝐚𝐦𝐢🇱🇰❤️🇱🇰𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮🇱🇰
(A) දිය පිට දියරැලි නගන ගං දියේ
සැඩ රළ මතින් ඔරුවක නැගී
එතෙරට යනු දැක ඔබයි මමයි
සැඩ නල පවා හමන හැටි පුදුමයි
සැඩ නල පවා හමන හැටි පුදුමයි..
(B) මල් පිට මල් හැලෙන දිගු මාවතේ
පිය මත පිය තබමින් හිනැහෙන නුඹේ
ඉගි නළුවට වශි වී...
අත්තල නගයි තුරුපත් පවා..
අත්තල නගයි තුරුපත් පවා..
🎸🎸🎸🎸🎸🎸🎸🎸
🅱🅴🅰🆃 (the next level)
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
(A) ෆ්රෑන්ක් මිටි ගණන් යුරෝපේ ඉදන්
හම්බ කරන මගේ කර පිටින්..
යන්න එනවනම්.. ඇයිද නෙතු පියන්..
යන්න එනවනම් ඇයිද නෙතු පියන්
බලා නොඉඳ තවත් කල් අරන්....
(B)ඉඩෝරයේ නගර කොනේ අයිෆල් සීමාවේ
ඔබව පෙනේ....
ප්‍රංශ යුවතියන්.. හදේ කොන අරන්..
ලිලී මල් සුළන්.. මීදුමෙන් වහන්
මායාවී.... පායාවී.... පමාවී...
මායාවී.... පායාවී.... පමාවී...
(A)ඉඩෝරයේ නගර කොනේ අයිෆල් සීමාවේ
ඔබව පෙනේ...
ප්‍රංශ යුවතියන් හදේ කොන අරන්
ලිලී මල් සුළන් මීදුමෙන් වහන්
මායාවී.... පායාවී.... පමාවී...
මායාවී.... පායාවී.... පමාවී..
🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸
🅱🅴🅰🆃 (මේ අපේ තාලෙට)