menu-iconlogo
huatong
huatong
avatar

Dawena Duka me (Kawadi Mix ) කාවාඩි රහට By Vikum

Nadeera Nonishuatong
🇨🇷🇱🇰✩꙰💞🆅🅸🅺🆄🅼💞✯꙰🇱🇰🇨🇷huatong
Lirik
Rakaman

Dil Se හදවතින් පිදෙන තිළිනයකි

දැවේනා දුක මේ වාවනු බෑ

කදුලැල් දෙනෙතේ බාරගන්නෙ නෑ

දැවේනා දුක මේ වාවනු බෑ

කදුලැල් දෙනෙතේ බාරගන්නෙ නෑ

මා තරම් කවුරුවත් ඔබටනම් ආදරේ කරන් නෑ

දැවේනා දුක මේ වාවනු බෑ

කදුලැල් දෙනෙතේ බාරගන්නෙ නෑ

දැවේනා දුක මේ වාවනු බෑ

කදුලැල් දෙනෙතේ බාරගන්නෙ නෑ

Dil Se හදවතින් පිදෙන තිළිනයකි

තනියෙන් ගෙවෙනා තප්පරෙත් අපේ

මටනම් දැනුනේ කල්පයක් වගේ

නැතිකම් දෙනෙතින් දකිනකන් මගේ

ඔබමයි වුන්නෙ දැවටිලා හදේ

අපෙ පෙම් කතන්දරේ අද නතර වි ගියේ

දුප්පත් කමටයි මගේ...

දැවේනා දුක මේ වාවනු බෑ

කදුලැල් දෙනෙතේ බාරගන්නෙ නෑ

දැවේනා දුක මේ වාවනු බෑ

කදුලැල් දෙනෙතේ බාරගන්නෙ නෑ

Dil Se හදවතින් පිදෙන තිළිනයකි

දෙනුවන් පියෙනා කාලයට මගේ

වැඩිකල් නැති වෙවු හිත කියයි ඔහේ

නැතිමුත් වටිනා මුතු මැනික් අතේ

තවමත් ඔබටයි ආදරේ කලෙ

සැනසුම අරන් මගේ මට වැඩි කලක් නොවේ

නිදුකින් ඉනූ පන මගේ...

දැවේනා දුක මේ වාවනු බෑ

කදුලැල් දෙනෙතේ බාරගන්නෙ නෑ

දැවේනා දුක මේ වාවනු බෑ

කදුලැල් දෙනෙතේ බාරගන්නෙ නෑ

මා තරම් කවුරුවත් ඔබටනම් ආදරේ කරන් නෑ

දැවේනා දුක මේ වාවනු බෑ

කදුලැල් දෙනෙතේ බාරගන්නෙ නෑ

දැවේනා දුක මේ වාවනු බෑ

කදුලැල් දෙනෙතේ බාරගන්නෙ නෑ

My Studio By Dil Se ...............

Lebih Daripada Nadeera Nonis

Lihat semualogo