ඔබ ඇසිපිය ලන හැම වාරේ
හිනහේ හද මල යලි පිබිදී
ආදර පින්නේ නහවනු නිබදේ
පුද දෙන්න සෙනේ විකසිත වේවී
ඔබ ඇසිපිය ලන හැම වාරේ
හිනහේ හද මල යලි පිබිදී
ආදර පින්නේ නහවනු නිබදේ
පුද දෙන්න සෙනේ විකසිත වේවී
ලා හිරු දහසක් පෑයූවානම්
අප රජ දහනේ එළිය ගෙනෙන්නයි
සිහිලස දී ඔබ සෙවනේ
සෝක තාප ඈත පාවුනා
ඔබ ඇසිපිය ලන හැම වාරේ
හිනහේ හද මල යලි පිබිදී
ආදර පින්නේ නහවනු නිබදේ
පුද දෙන්න සෙනේ විකසිත වේවී
තනියක් නොදැනේ ඔබ මා ලග නම්
කිරුළු දරයි පෙම් සිංහාසනයේ
ලොව හමුවේ මුහුණ දෙමින්
මා හදේ නැවුම් පැතුම් මවා
<<<<<<<<>>>>>>>>>
ඔබ ඇසිපිය ලන හැම වාරේ
හිනහේ හද මල යලි පිබිදී
ආදර පින්නේ නහවනු නිබදේ
පුද දෙන්න සෙනේ විකසිත වේවී
ආදර පින්නේ නහවනු නිබදේ
පුද දෙන්න සෙනේ විකසිත වේවී
ආදර පින්නේ නහවනු නිබදේ
පුද දෙන්න සෙනේ විකසිත වේවී