menu-iconlogo
huatong
huatong
avatar

Nolabunath Adarei | නොලැබුනත් ආදරෙයි (Vishwa's Tracks)

Poorna Sachinthahuatong
🇱🇰☣️♻️✮𝐕𝐢𝐒𝐡𝐖𝐚❁͜͡♻️☣️huatong
Lirik
Rakaman
[Vishwa's Tracks - Vishwa Hettiarachchi]

ORIGINAL ARTIST : Poorna Sachintha

SONG NUM : 146

DUET : A/B

A:ඔබට නොපෙනේ කදුළු දෑසේ

ඔබ නමින් අද ගලනා මෙසේ

ඔබ මගෙනේ නිතර සිතුනේ

මටයි අවසානය වෑරදුනේ

අතරමං වෙයි කියා

දෑනුනේ නෑ ජීවිතේ

මම විදින වේදනා

ඔබට නෑ තේරුනේ..

නොලෑබුනත් ආදරෙයි..

පණ වගෙ ආදරෙයි..

මිය ගියත් ආදරෙයි..

මතු භවෙත් ආදරෙයි...

[Vishwa's Tracks - Vishwa Hettiarachchi]

B:නුඹේ හිත ගත්ත රූපයක් ඈත්තේ

මට නෙවෙයි වෙන්නෑතී..

ආදරෙ දෙන්න පණ වගෙ ඉන්න

මට බෑරිද පෙම්වතී...

අවංකයි මේ හිතේ..

උපදිනා ආදරේ..

සුසුම්ලයි හද මගේ..

සිහිවෙනා හෑම වෙලේ..

නොලෑබුනත් ආදරෙයි..

පණ වගෙ ආදරෙයි..

මිය ගියත් ආදරෙයි..

මතු භවෙත් ආදරෙයි.

[Vishwa's Tracks - Vishwa Hettiarachchi]

A:නුදුරු දිනයකදි නොඑන්නට යාවි

මං ඔබෙන් සමු අරන්...

එදින ඔබ එවි මාව නවතන්න

හඩ හඩා රත්තරන්..

පසුතෑවෙන්නට එපා..

පමා වෑඩි හින්දා..

සොයා එන්නට එපා..

හුගක් දුර හින්දා..

<<<<<<<<>>>>>>>>

B:ඔබට නොපෙනේ කදුළු දෑසේ

ඔබ නමින් අද ගලනා මෙසේ

ඔබ මගෙනේ නිතර සිතුනේ

මටයි අවසානය වෑරදුනේ

අතරමං වෙයි කියා

දෑනුනේ නෑ ජීවිතේ

මම විදින වේදනා

ඔබට නෑ තේරුනේ..

නොලෑබුනත් ආදරෙයි..

පණ වගෙ ආදරෙයි..

මිය ගියත් ආදරෙයි..

මතු භවෙත් ආදරෙයි..

[Vishwa's Tracks - Vishwa Hettiarachchi]

Lebih Daripada Poorna Sachintha

Lihat semualogo