menu-iconlogo
huatong
huatong
pradeepa-darmadasa-duwillen-saduna-cover-image

Duwillen Saduna දූවිලෙන් සැදුන ලියේ

Pradeepa Darmadasahuatong
stephaniesanchez_670huatong
Lirik
Rakaman
දූවිලී...

දූවිලි... දූවිලි.. දූවිලී......

දූවිල්ලෙන් සැදුන ලියේ...

බාලොලියේ බාලලියේ.....

දූවිල්ලෙන් සැදුන ලියේ...

බාලොලියේ බාලලියේ.....

වෙණ වයනා... මිනිස්සුන්ට

වීණාවක් ගෙනත් දෙන්න....

වෙණ වයනා මිනිස්සුන්ට

වීණාවක් ගෙනත් දෙන්න....

දූවිල්ලෙන් සැදුන ලියේ

බාලොලියේ බාලලියේ.....

ගී ගයනා... මිනිස්සුන්ට

පැන් තලියක් ගෙනත් දෙන්න....

දූවිල්ලෙන් සැදුන ලියේ

බාලොලියේ බාලලියේ....

ගී අහන්න මිනිස්සුන්ට

පන් පැදුරක් එලා දෙන්න.....

ගී අහන්න මිනිස්සුන්ට

පන් පැදුරක් එලා දෙන්න.....

දූවිල්ලෙන් සැදුන ලියේ

බාලොලියේ බාලලියේ.....

දූවිල්ලෙන් සැදුන ලියේ

බාලොලියේ බාලලියේ.....

දූවිල්ලෙන් සැදුන ලියේ

බාලොලියේ බාලලියේ.....

දූවිලි....දූවිලි දූවිලි දූවිලී......

Lebih Daripada Pradeepa Darmadasa

Lihat semualogo