menu-iconlogo
huatong
huatong
avatar

epa thawath oba ma rawatannata

PUJAhuatong
skylardon_03huatong
Lirik
Rakaman
Epa Thawath Oba Ma Rawatannata

එපා තවත් puja රවටන්නට

එපා තවත් ඔබ මා රවටන්නට ඇගේ

සෙවන මුදු මල් යහනාවක් නම්

ඒ මල් යහනේ ඔබ සැතපෙනු මැනවී

අඳුරු මතකයෙන් මට සමුදෙනු මැනවී

puja miucik

තව මොහොතක් හෝ මේ පෙම්

රංගනයේ නිළියක වනු පල නෑ

ප්‍රේමය කිමදැයි ඔබෙන් උගත මුත්

එහිම අරුථ ඔබ තව වටහාගෙන නෑ

එපා තවත් ඔබ මා රවටන්නට ඇගේ

සෙවන මුදු මල් යහනාවක් නම්

ඒ මල් යහනේ ඔබ සැතපෙනු මැනවී

අඳුරු මතකයෙන් මට සමුදෙනු මැනවී

puja miucik

මිරිඟු දිය සොයා මුවැත්තියක

විලසේ තව දිව යනු රිසි නෑ

අවසන් පෙම් කඳුළත් පුද දුන් පසු

ඔබට පුදන්නට මා ළඟ සෙනෙහස නෑ

එපා තවත් ඔබ මා රවටන්නට ඇගේ

සෙවන මුදු මල් යහනාවක් නම්

ඒ මල් යහනේ ඔබ සැතපෙනු මැනවී

අඳුරු මතකයෙන් මට සමුදෙනු මැනවී..

puja upload

Artist : Wasantha Thilakangani

Lebih Daripada PUJA

Lihat semualogo