menu-iconlogo
huatong
huatong
Lirik
Rakaman
සන්තාපයෙන් සිත පාවී යාවි ආකාසේ

හිස් වාතලේ ඈ සොයා

තාරුකාවෙන් මංපෙත් සොයා

මේ පාළු තනි යහනේ

පෙම් හීන අවුලා තියා

ඈ කොයිද වෙන් වී ගියේ

පෙම් හීන අවුලා තියා

ඈ කොයිද වෙන් වී ගියේ

ගිම්හාන ගින්නක් වී හිත යාය ගිනිලාවී

දුස්ස්වප්නයක් වේ ජිවිතේ

ගිම්හාන ගින්නක් වී හිත යාය ගිනිලාවී

දුස්ස්වප්නයක් වේ ජිවිතේ

වාලුකාවේ වැස්සක් වගේ

පාළුවූ මේ සන්තානයේ

වැගිරෙන්න අවොත් ඉතින්

සුපිපෙවී පෙම්වත් කුසුම්

පෙම් හීන අවුලා තියා

ඈ කොයිද වෙන් වී ගියේ

මල් රේණු විස්සෝපයෙන් මල් යාය හැර යාවී

රෑසියෝන්ගේ ගී මැදින්

මල් රේණු විස්සෝපයෙන් මල් යාය හැර යාවී

රෑසියෝන්ගේ ගී මැදින්

පාලු වූ මේ යාමේ ගෙවෙයි

හාදවූ දා පෑ ආදරෙන්

ලංවෙන්න ආවොත් ඉතින්

දැල් වේවි ප්රේමේ පහන්

පෙම් හීන අවුලා තියා

ඈ කොයිද වෙන් වී ගියේ

සන්තාපයෙන් සිත පාවී යාවි ආකාසේ

හිස් වාතලේ ඈ සොයා

තාරුකාවෙන් මංපෙත් සොයා

මේ පාළු තනි යහනේ

පෙම් හීන අවුලා තියා

ඈ කොයිද වෙන් වී ගියේ

පෙම් හීන අවුලා තියා

ඈ කොයිද වෙන් වී ගියේ

Lebih Daripada Raj Thillaiyampalam/Harshadewa Ariyasinghe

Lihat semualogo