menu-iconlogo
huatong
huatong
avatar

Suwanda Danee | Cover

Rookantha Gunathilakehuatong
🎼🇱🇰SanDaRu🇱🇰🎼🅱️🅴🅰️🆃huatong
Lirik
Rakaman
(A) ඊයේ නොදුටුව ලස්සන ලෝකය

අද කොයින් හෝ..

(B) හෙමිහිට ඇවිදින් මිදුල‍ දි‍ගේ මට

තුරුලු වෙනවා..

(A) ජීවිතේ.. සුන්දරද මෙතරම්…

(B) සුවද දැනි දැනී ‍දැනෙනවා…

(A) රෑන රෑන එන පාට පාට සමනළයෝ..

(B) පේන පේන මල සිපගන්නෝ...

(A) ආදරේ... හේ..

(B) ඔච්ච‍ම් කර කර හංකිති කවනා

ආදරේ... හේ..

(A) බලාපොරොත්තුව දෝත දරා මං

බලා හිදි ඔබ එනතුරා

(B) ආයෙ හෙට දවසක් තියේවී අද ‍‍වාගේ

(A+B) ජීවිතේ සුන්දරද මෙතරම්..

(A) සුවද දැනි දැනී ‍දැනෙනවා

(B) උදා හිරු එළියේ

(A) අලුත් ඉරක් දෝ මේ..

(B) හිතට ගලනවා හීත බිඳු ‍බිඳු

හීන් පිණි හුලගේ හිනස්සා හිත හැගුම්..

(A) සුවද දැනි.. දැනී.. ‍දැනෙනවා...

Lebih Daripada Rookantha Gunathilake

Lihat semualogo

Anda Mungkin Suka