menu-iconlogo
huatong
huatong
sherly-wijayantha-ma-sitha-miyuru-cover-image

Ma sitha miyuru

Sherly Wijayanthahuatong
💙༄✿_තරා-🆃🅷🅰🆁🅰-✿༄💙huatong
Lirik
Rakaman
Title ,ma sitha miyuru kalpana

Artist ,lyrics ,composer

Sherly wijayantha

Track 536 **tharanga **

මා සිත මියුරු කල්පනා

රස පද වැලට පෙරලුනා

මිහිරියෙ ඔබට බැදුනු

ප්‍රේමයේ නමින්

නැවුම් සිතක ඔබට බැදුනු

ප්‍රේමයේ නමින්

මා සිත මියුරු කල්පනා

රස පද වැලට පෙරලුනා

මිහිරියෙ ඔබට බැදුනු

ප්‍රේමයේ නමින්

නැවුම් සිතක ඔබට බැදුනු

ප්‍රේමයේ නමින්

Title ,ma sitha miyuru kalpana

Artist ,lyrics ,composer

Sherly wijayantha

Track 536 **tharanga **

රුවැති මලක් මද සුළගේ

සැලෙන හැටි සිතා

බඹර තුඩක් මල් පෙති මත

ලියයි පෙම් කථා

ඔබට කෙලෙස අමතන්නද

නොහැක ගනු සිතා

දයාබරව ඔබට ලියමි සෙනෙහසක් පතා

මා සිත මියුරු කල්පනා

රස පද වැලට පෙරලුනා

මිහිරියෙ ඔබට බැදුනු

ප්‍රේමයේ නමින්

නැවුම් සිතක ඔබට බැදුනු

ප්‍රේමයේ නමින්

Title ,ma sitha miyuru kalpana

Artist ,lyrics ,composer

Sherly wijayantha

Track 536 **tharanga **

රණ මයුරෙක් මයුරියකගෙ

රැගුම ගැන සිතා

තුඩින් තුඩග රැදුනු පෙමක්

අගෙයි ගනු සිතා

ඔබ අමතන මෙවන් පතක

පිලිතුරක් පතා

දැනගන්නට මා රිසියෙනි

කිමද ගත් සිතා

මා සිත මියුරු කල්පනා

රස පද වැලට පෙරලුනා

මිහිරියෙ ඔබට බැදුනු

ප්‍රේමයේ නමින්

නැවුම් සිතක ඔබට බැදුනු

ප්‍රේමයේ නමින්

මා සිත මියුරු කල්පනා

රස පද වැලට පෙරලුනා

මිහිරියෙ ඔබට බැදුනු

ප්‍රේමයේ නමින්

නැවුම් සිතක ඔබට බැදුනු

ප්‍රේමයේ නමින්

Lebih Daripada Sherly Wijayantha

Lihat semualogo