menu-iconlogo
huatong
huatong
Lirik
Rakaman
ඇය නොමැති කළ සඳ එලිය වුව

ඇවිලෙන තරම් උනුසුම්ය

නොරිද්දන්නම් ශපථ කළ මුත්

කඩවී ගියපු ගිවිසුම්ය

මාව අවුලන

හුස්ම වැටෙනා එක පවා

ප්රේමයේ තව එක මානයක්

රාත්රියේදී සිහින ඈ ළග

අල්ලාප සල්ලාපයක්

මාව අවුලන

අවසාන සුසුමත් මා වටා

ප්රේමාන්විත මිමිණුමක්

හැම පිරිමි පපුවකම තියනවා

අමුතුම රිදෙන නාදයක්

මාව අවුලන

Lebih Daripada Tharindu Damsara/Thiyunuwan Prabuddika

Lihat semualogo