menu-iconlogo
huatong
huatong
tharindu-damsara-awith-gihin-cover-image

Awith Gihin

Tharindu Damsarahuatong
mija020494huatong
Lirik
Rakaman
සුරංගනාවියක් ඇවිත් ගිහින්

ආදරේ අරං ඇවිත් ගිහින්

ජීවිතේ ලසෝ තැවුල් සුසුම්

ආයෙමත් විඳින්න වෙයි ඉතින්

මීවිතේ ගිලෙන්න වෙයි ද?

මල් ඔතා උරන්න වෙයි ද?

කල්පනා කරන්න වෙයි ද?

දන්නෙ නෑ

ආදරේ සුරංගනා

කතන්දරේ ගිලන් වුනා යන්තමින්

මාරුතේ නැගී සැනින්

ඈ මුලා කලා මගෙන් නොවිරූ ලෙසින්

මීවිතේ ගිලෙන්න වෙයි ද?

මල් ඔතා උරන්න වෙයි ද?

කල්පනා කරන්න වෙයි ද?

දන්නෙ නෑ

තාරුකා පෙලින් එහා

ලොවක් තිබේ සුරංගනා සක්වලක්

සිත් තැවී බිදී මගෙන්

නොකී කතා සිතේ දරන්

එහේ ගියාදවත් කියන්න රත්තරං

මීවිතේ ගිලෙන්න වෙයි ද?

මල් ඔතා උරන්න වෙයි ද?

කල්පනා කරන්න වෙයි ද?

දන්නෙ නෑ

Lebih Daripada Tharindu Damsara

Lihat semualogo