menu-iconlogo
huatong
huatong
avatar

Mal wayase madu sihine(මල් වයසේ මධු සිහිනේ )

Victor Rathnayaka/H.R.Jothipalahuatong
🌈️JackBro📯📯📯𝄞huatong
Lirik
Rakaman
Track &Lyrics upload by

@$ JackBro $@

☘️ MARAMBARI ☘️

(M) මල් වයසේ මධු සිහිනේ ආදර මාලිගයේ

පෙම් මදිරා ගඟ පිරිලා උතුරා ගලා හැලේ

(F) මල් වයසේ මධු සිහිනේ ආදර මාලිගයේ

පෙම් මදිරා ගඟ පිරිලා උතුරා ගලා හැලේ

ජීවිතේ පුරා ආදරේ පෙරා දැන් බොනු මැන ජය පානේ

(M) ජීවිතේ පුරා ආදරේ පෙරා දැන් බොනු මැන ජය පානේ

@$ JackBro $@

☘️ MARAMBARI ☘️

(F) බඹරෙකි කුසුමෙකි එක්ව ගී ගැයූවේ

මොණරෙකි උරගෙකි නෑ වෙලී රැඟූවේ

(M) බඹරෙකි කුසුමෙකි එක්ව ගී ගැයූවේ

මොණරෙකි උරගෙකි නෑ වෙලී රැඟූවේ

(F) සඳවට පරයන පුංචි කැකුළු මල එනු බොමු ජය පානේ

(M) සඳවට පරයන පුංචි කැකුළු මල එනු බොමු ජය පානේ

(F) මල් වයසේ මධු සිහිනේ ආදර මාලිගයේ

පෙම් මදිරා ගඟ පිරිලා උතුරා ගලා හැලේ

(M) මල් වයසේ මධු සිහිනේ ආදර මාලිගයේ

ආදරේ ...ආදරේ ...ආදරේ ..

@$ JackBro $@

☘️ MARAMBARI ☘️

(M) අඳුරු ගැබේ කඳු මුදුනේ පායන සඳ වැන්නේ

අඳුරු මගේ හද මුදුනේ අද පායාපන්නේ

(F) අඳුරු ගැබේ කඳු මුදුනේ පායන සඳ වැන්නේ

අඳුරු මගේ හද මුදුනේ අද පායාපන්නේ

(M) නුරා රැඟුම් ලොල් හදවත් සසලයි ආදර හිත නිසලයි //

(F) මල් වයසේ මධු සිහිනේ ආදර මාලිගයේ

දුක් නිවිලා සිත් නිවිලා ජීවිත පහන් සැලේ

(M) මල් වයසේ මධු සිහිනේ ආදර මාලිගයේ

ආදරේ ...ආදරේ ...ආදරේ ..

ආදරේ ...ආදරේ ...ආදරේ ..

ආදරේ ...ආදරේ ...ආදරේ ..

@$ JackBro $@

Lebih Daripada Victor Rathnayaka/H.R.Jothipala

Lihat semualogo