menu-iconlogo
huatong
huatong
avatar

Seetha සීතා Uploaded by Sangeetha සිංහ නාද

Adithya Weliwaththahuatong
🦁Sangeetha❥🇱🇰huatong
Letra
Gravações

Track No 156

2023/03/03

ගායනය: ආදිත්‍යා වැලිවත්ත

පද රචනය: දනුෂ්ක ප්‍රනාන්දු

සංගීතය: සචිත් රුවිඳු බෝයගොඩ

හදේ කුකුසක් සඟවා

නුඹ මගෙයි කියා සීතා

හිත දෙකොන තබා

මුළු ලොව වනසා…

ගෙනියන්න එන්න එපා කිසිදා…

කඳුළු බර මන්දාරමේ

අඳුර හුරු වූ මංතලේ

හීනියට සීරුවට

මට දැනෙන ප්‍රේමාදරේ

සිංහ නාද අපි

ලොවක් කැළඹු මහ තේජස

පෙමක් ළඟදි සුනු විසුණුව

යටි හිත් ආශා ඇතිමුත්

ඉවසන සීමා

උගනිමු රාවණාගෙන්…

කඳුළු බර මන්දාරමේ…..

අඳුර හුරු වූ මංතලේ

හීනියට සීරුවට

මට දැනෙන ප්‍රේමාදරේ

සිංහ නාද අපි

ඇඟිලි තුඩක දැවටිල්ලක්

නොමැති පෙමක රස ගුණක මං

පතිවත පීරා කුමටද

ගිනියම් පූජා

උගනිමු රාවණාගෙන්…

කඳුළු බර මන්දාරමේ

මට දැනෙන ප්‍රේමාදරේ

අඳුර හුරු වූ මංතලේ

මට දැනෙන ප්‍රේමාදරේ

කඳුළු බර මන්දාරමේ

මට දැනෙන ප්‍රේමාදරේ

Mais de Adithya Weliwaththa

Ver todaslogo

Você Pode Gostar

Seetha සීතා Uploaded by Sangeetha සිංහ නාද de Adithya Weliwaththa – Letras & Covers