menu-iconlogo
huatong
huatong
ajith-muthukumarana-raththaran-sandata-cover-image

Raththaran sandata

Ajith Muthukumaranahuatong
💙༄✿-tharaතරංග-༄✿💙huatong
Letra
Gravações
Artist ,ajith muthukumarana❣️

Track no 377.2021.10.13❣️

Upload by❣️ tharanga ❣️Acoustic❣️ kom ❣️

❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

රත්තරන් සදට හිතුනට මං කදුලින් කියලා

ඔබට දුකක් දැනෙන්නේ නෑ මට පව් කියලා

මම කවදාවත් රිදවන්නෑ ගින්දර දීල

ඔබ තනි උනොතින් යන්නෑ මම පිටු පාලා

Artist ,ajith muthukumarana❣️

Track no 377.2021.10.13❣️

Upload by❣️ tharanga ❣️Acoustic❣️ kom ❣️

❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

සේපාලිකා මල් පිපිලා සුවද ගෙනෙනවා

සේපාලිකා සුවදට ඔබේ සුවද දැනෙනවා

හිත අස්සේ ගුලි කර උන් දුක ඉහිරෙනවා

නොදැනිම මගෙ නෙතු අස්සෙන් කදුලැලි එනවා

රත්තරන් සදට හිතුනට මං කදුලින් කියලා

ඔබට දුකක් දැනෙන්නේ නෑ මට පව් කියලා

මම කවදාවත් රිදවන්නෑ ගින්දර දීල

ඔබ තනි උනොතින් යන්නෑ මම පිටු පාලා

Artist ,ajith muthukumarana❣️

Track no 377.2021.10.13❣️

Upload by❣️ tharanga ❣️Acoustic❣️ kom ❣️

❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

මල් දෙවැටේ මල් ඔච්චම් කොහොම විදින්නද

වෙන්වූවත් රෑ හීනෙන් එන්නේ කුමටද

පිදු සෙනෙහස තාම තියේ ඔබටම කැප කර

හිත රිදුනොත් මම සනසමි එනු මැන පෙර ලෙසම

රත්තරන් සදට හිතුනට මං කදුලින් කියලා

ඔබට දුකක් දැනෙන්නේ නෑ මට පව් කියලා

මම කවදාවත් රිදවන්නෑ ගින්දර දීල

ඔබ තනි උනොතින් යන්නෑ මම පිටු පාලා

Artist ,ajith muthukumarana❣️

Track no 377.2021.10.13❣️

Upload by❣️ tharanga ❣️Acoustic❣️ kom ❣️

❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

Mais de Ajith Muthukumarana

Ver todaslogo