menu-iconlogo
huatong
huatong
avatar

Jeewanaye Meewanaye

Anjaleen Gunathilaka/H. R. Jothipalahuatong
★彡[☬𝐍𝐈𝐒𝐇🅰𝐍_𝐉☬℠᭄huatong
Letra
Gravações
Nishan_J

100% Clear Tracks

(ගැහැණු )ජීවනයේ මීවනයේ

පෙම්රස පල ලබදෙයි නිබඳේ

ජීවනයේ මීවනයේ

පෙම්රස පල ලබදෙයි නිබඳේ

ඇසේ මේ සුරල් ගීතිකා මමයි රූපිකා

රඟදෙන ආදර මණ්ඩපයේ

(පිරිමි )ජීවනයේ මීවනයේ

පෙම්රස පල ලබදෙයි නිබඳේ

Nishan_J

100% Clear Tracks

(පිරිමි )වන්නතරේ මේ තුරු සෙවනැල්ලේ

ඉමු සැනසිල්ලේ සියුමැල්ලේ

වන්නතරේ මේ තුරු සෙවනැල්ලේ

ඉමු සැනසිල්ලේ සියුමැල්ලේ

හෙමින් සැලේ මල් රේණු තලාවේ

ප්‍රේම සුරල් පද වෑහෙන්නේ

(ගැහැණු )ඇසේ මේ සුරල් ගීතිකා මමයි රූපිකා

රඟදෙන ආදර මණ්ඩපයේ...

(පිරිමි )ජීවනයේ මීවනයේ

පෙම්රස පල ලබදෙයි නිබඳේ...

Nishan_J

100% Clear Tracks

(ගැහැණු )මී උතුරායන රස මදිරාවේ

සිත්සේ මා කිමිදී නෑවේ

මී උතුරායන රස මදිරාවේ

සිත්සේ මා කිමිදී නෑවේ

ලංවී නැලවෙන කළ ඔය දෑසේ

උණුසුම් වෙයි මෝරන සීතේ..

(පිරිමි )ඔබේ නිල් නුවන් සාගරේ..

මැණික් ආකරේ..

මා මත් කල මැන රූමතියේ..

(ගැහැණු )ජීවනයේ මීවනයේ

පෙම්රස පල ලබදෙයි නිබඳේ

(පිරිමි )ජීවනයේ මීවනයේ

පෙම්රස පල ලබදෙයි නිබඳේ

ජීවනයේ මීවනයේ

පෙම්රස පල ලබදෙයි නිබඳේ

(දෙදෙනාම )ඇසේ මේ සුරල් ගීතිකා මමයි රූපිකා

රඟදෙන ආදර මණ්ඩපයේ

ජීවනයේ මීවනයේ

පෙම්රස පල ලබදෙයි නිබඳේ

Nishan_J

100% Clear Tracks

Mais de Anjaleen Gunathilaka/H. R. Jothipala

Ver todaslogo