SONG GANGA DILRUKSHI 
  සඳ තනිවෙලා අහසේ හිරු තනිවෙලා 
උතුරා ගැලූ ගඟුලක් අද වියළිලා 
සඳ තනිවෙලා අහසේ හිරු තනිවෙලා 
උතුරා ගැලූ ගඟුලක් අද වියළිලා 
සඳ තනිවෙලා අහසේ හිරු තනිවෙලා 
උතුරා ගැලූ ගඟුලක් අද වියළිලා 
INTERLUDE 
පියමන් කළා දෙදෙනෙක් සෙවනක් බලා 
පැතුමන් බිඳී නිවසක් ඇත සුන් වෙලා 
පියමන් කළා දෙදෙනෙක් සෙවනක් බලා 
පැතුමන් බිඳී නිවසක් ඇත සුන් වෙලා 
සඳ තනිවෙලා අහසේ හිරු තනිවෙලා 
උතුරා ගැලූ ගඟුලක් අද වියළිලා 
INTERLUDE 
උයනක් පිරී පිපි මල් අද පරවෙලා 
විහඟුන් ගැයූ ගී වැල් අද නැති වෙලා 
උයනක් පිරී පිපි මල් අද පරවෙලා 
විහඟුන් ගැයූ ගී වැල් අද නැති වෙලා 
සඳ තනිවෙලා අහසේ හිරු තනිවෙලා 
උතුරා ගැලූ ගඟුලක් අද වියළිලා 
සඳ තනිවෙලා අහසේ හිරු තනිවෙලා 
උතුරා ගැලූ ගඟුලක් අද වියළිලා 
BY GANGA DILRUKSHI