menu-iconlogo
logo

Iwasaida Manda

logo
avatar
Athula Adhikari/Samithalogo
🇱🇰⫸☬PRAKASH☬⫷🇱🇰logo
Cantar no App
Letra
F]ඉවසයිද මන්දා මා දුන් රිදුම්..

වෙන්වීලා ආ දා වෙනතක් බලන්..

උන්නාට මා රහසේ තුරුලක හෙමින්..

මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්...

M]තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම්...

තව කදුළු නැනේ දෙනෙතේ ඉතින්...

ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්...

මට මාද නැතිවුනා සත්තයි හෙමින්..

M]ගොළුවෙච්ච තරු දෑසේ කදුලැල් උනන්නේ...

දරාගන්න බෑනේ මතකේ විලාපේ...

F]ආදරේ ඔබෙන් තරම් ලැබුනෙ නැ කාගෙන්වත්..

රැකගන්න බැරි වුනේ සංසාර ආදරේ..

M]ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්...

මට මා ද නැතිවුනා සත්තයි හෙමින්..

F]මේ පාළු දුක් සිහිනේ අතර මංවෙලා බොහොසේ

අයේ ගන්න බෑ සෙනෙහස ඔබේ...

M]ජීවිතය වැටුනු තරම් නැගිටගන්න බෑ...ආයේ

මැරී මැරී උපදී මේ සංසාර ආදරේ...

F]උන්නාට මා රහසේ තුරුලක හෙමින්...

මට ඉන්න බෑ..නේ මතකෙට හොරෙන්...

F]ඉවසයිද මන්දා මා දුන් රිදුම්..

වෙන්වීලා ආ දා වෙනතක් බලන්..

උන්නාට මා රහසේ තුරුලක හෙමින්..

මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්...

M]තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම්...

තව කදුළු නැනේ දෙනෙතේ ඉතින්...

ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්...

මට මාද නැතිවුනා සත්තයි හෙමින්..