Song title සද එබෙන්නෙපා
Lyrics ,upul shantha sannasgala
Composer ,nawarathna gamage
Artist ,athula adikari & samitha erandathi
Track ,tharanga *672*
Mසඳ එබෙන්නෙපා
තරු සිදුරු වසා
අඳුරු නෙතු තාරකා හඬවා
සත් සියක් සිය...පත් මතින්
Fසත් සියක් සිය...පත් මතින්
Mමුදු සුවඳ හමනා
මතක සුව ගෙනෙනා
M&Fමුදු සුවඳ හමනා
මතක සුව ගෙනෙනා
ආ... ආ... ආ....
Song title සද එබෙන්නෙපා
Lyrics ,upul shantha sannasgala
Composer ,nawarathna gamage
Artist ,athula adikari & samitha erandathi
Track ,tharanga *672*
Fඔබ ලඟ නිසා පිං සිත පුරා
මල් මාලතී පිපුනා
ඔබ ලඟ නිසා පිං සිත පුරා
මල් මාලතී පිපුනා
Mසමසුන් අරා
සිත් විල වසා
කුමුදුත් කොඳත් පිපුනා
M&කුමුදුත් කොඳත් පිපුනා
Mසඳ එබෙන්නෙපා
තරු සිදුරු වසා
අඳුරු නෙතු තාරකා හඬවා
සත් සියක් සිය...පත් මතින්
Fසත් සියක් සිය...පත් මතින්
Mමුදු සුවඳ හමනා
මතක සුව ගෙනෙනා
M&Fමුදු සුවඳ හමනා
මතක සුව ගෙනෙනා
ආ... ආ... ආ....
Song title සද එබෙන්නෙපා
Lyrics ,upul shantha sannasgala
Composer ,nawarathna gamage
Artist ,athula adikari & samitha erandathi
Track ,tharanga *672*
Mඔබ දුර නිසා ගගනත පුරා
අසනි වැසි වැටුනා
ඔබ දුර නිසා ගගනත පුරා
අසනි වැසි වැටුනා
Fසිත දුක් දරා සුසුමින් වසා
කදුළුත් හදත් හැඬුවා
M&Fකඳුළුත් හදත් හැඬුවා
Mසඳ එබෙන්නෙපා
තරු සිදුරු වසා
අඳුරු නෙතු තාරකා හඬවා
සත් සියක් සිය...පත් මතින්
Fසත් සියක් සිය...පත් මතින්
Mමුදු සුවඳ හමනා
මතක සුව ගෙනෙනා
M&Fමුදු සුවඳ හමනා
මතක සුව ගෙනෙනා
ආ... ආ.. ආ....