️හිත අස්සට හීන ගොඩක් ️
️Lyrics AntonFernan
හිත අස්සට හීන ගොඩක්
ගෙනල්ල දුන්න
ඹය ඇස් දෙක අමතක කර
හිඳින්නෙ කොහොම
සුළඟ වගෙ මා අතහැර
දුරක යන්නට
වරද මගේ රත්තරනේ
කියලා දෙන්න
️Lyrics AntonFernan
කඳුලක් කඳුලක් ගානේ
පෙම දියකරලා
සුසුමක් ගානේ හදවත
දුක් ගිනි අවුලා
අමතක කර ලන්නට බැහැ
මටනම් කිසිදා
ආදරේ කියාදුන්නු ආදරී ඔයා
හිත අස්සට හීන ගොඩක්
ගෙනල්ල දුන්න
ඹය ඇස් දෙක අමතක කර
හිඳින්නෙ කොහොම
සුළඟ වගෙ මා අතහැර
දුරක යන්නට
වරද මගේ රත්තරනේ
කියලා දෙන්න
️Lyrics AntonFernan
තැවුනත් දැවුනත් මියගිය
පෙම සිහිකරලා
සුවඳක්වත් නැහැ මතකයේ
අදනම් රැඳිලා
අමතක කර ලන්නට බැහැ
මටනම් කිසිදා
ජීවිතේ කියා දුන්නු ආදරී ඔයා
හිත අස්සට හීන ගොඩක්
ගෙනල්ල දුන්න
ඹය ඇස් දෙක අමතක කර
හිඳින්නෙ කොහොම
සුළඟ වගෙ මා අතහැර
දුරක යන්නට
වරද මගේ රත්තරනේ
කියලා දෙන්න
වරද මගේ රත්තරනේ
කියලා දෙන්න
වරද මගේ රත්තරනේ
කියලා දෙන්න
️Lyrics AntonFernan