menu-iconlogo
huatong
huatong
avatar

Ma hadawala

BNShuatong
🍀🦄____αηυѕнα____🦄🍀huatong
Letra
Gravações
Uploaded By ANusha

මා හඩවලා......... හදවත සලා..........

පෙර දාක මාගෙ දෙනුවන් රතුවෙලා

දැන් ඒ වගේ නැහැ කිසි දිනේ

හද ආදරේ පිරී ඉතිරෙනවා

සිත පිබිදී...... නෙතු පැහැදී.......

ඔබ හමු වී සුවද දිදී

දිවිය පුරා මම එනවා

මගේ දෑතින් ඔබ අල්ලන්

මා හඩවලා......... හදවත සලා..........

පෙර දාක මාගෙ දෙනුවන් රතුවෙලා

දැන් ඒ වගේ නැහැ කිසි දිනේ

හද ආදරේ පිරී ඉතිරෙනවා

Anusha Creations

හද උදුරා, ගන්නට බෑ

සිත පාරා සනසනු බෑ

අවරගිරින් හිරු පායනු බෑ

ඇය හා මා එක්‌වනු බෑ

මා හඩවලා......... හදවත සලා..........

පෙර දාක මාගෙ දෙනුවන් රතුවෙලා

දැන් ඒ වගේ නැහැ කිසි දිනේ

හද ආදරේ පිරී ඉතිරෙනවා

හද ආදරේ පිරී ඉතිරෙනවා

හද ආදරේ පිරී ඉතිරෙනවා

Uploaded By Anusha

Mais de BNS

Ver todaslogo

Você Pode Gostar