menu-iconlogo
logo

Me kadulu thotupalai

logo
avatar
Chandana Liyanaarachchilogo
🎀☘️♥️UTHPALA♥️☘️🎀logo
Cantar no App
Letra
f -මේ කඳුළු තොටුපලයි සමුගෙන යන්න මට බැරි

m -මේ කඳුළු තොටුපලින් සමුගෙන යන්න ඇයි බැරි

f මේ කඳුළු තොටුපලයි සමුගෙන යන්න මට බැරි

m -මේ කඳුළු තොටුපලින් සමුගෙන යන්න ඇයි බැරි

f -මගෙ ලඟට වෙලා ඔබ පෙම්බස් මුමුණයි සොඳුරු

ඔය ඇගිලි තුඩින් හිස පිරිමැද නිවාවි කඳුළු

m- මගෙ දෙනෙත් වසමි සිතිවිල්ලක ඔබ එන අයුරු

ඔබ තමයි මසිත සුවපත්කල ගීතය මියුරු

f -මේ කඳුළු තොටුපලයි සමුගෙන යන්න මට බැරි

m -මේ කඳුළු තොටුපලින් සමුගෙන යන්න ඇයි බැරි

f -මේ කඳුළු තොටුපලයි සමුගෙන යන්න මට බැරි

m -මේ කඳුළු තොටුපලින් සමුගෙන යන්න ඇයි බැරි

m -අපි ඉගිල යමුද සොඳුර ඉතින් බිදිමින් පවුරු

පෙම්පුවත ලියමු දිනක අපිත් බදිමින් මැදුරු

f දොර කවුළු වැසූ රන් කූඩුවේ ඉන්නම් සිරවූ

මව් සෙනෙහෙ පිරුනු කැදැල්ලකින් යන්නේ කවුරු

f මේ කඳුළු තොටුපලයි සමුගෙන යන්න මට බැරි

m මේ කඳුළු තොටුපලින් සමුගෙන යන්න ඇයි බැරි

f -මේ කඳුළු තොටුපලයි සමුගෙන යන්න මට බැරි

m -මේ කඳුළු තොටුපලින් සමුගෙන යන්න ඇයි බැරි

Me kadulu thotupalai de Chandana Liyanaarachchi – Letras & Covers