පොල් රුප්පාවේ දග කල සෙල්ලම්
සුලගේ පාවී සිතට දැනේ
පිටගම් යනදා එය සිහි වෙනවා
හීන් සැරේ ඔබ මා අමතක කර දා
මායාවක් දෝ බැදුනු සිතුම්
ගිනි දැල්වේ හද සෙනෙහෙ පැතුම්
𝐒𝐡𝐲𝐚𝐦𝐢 𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮
රෑ රෑහැයි හඬේ.. දුක් ගීත රාවයේ
රෑ රෑහැයි හඬේ.. දුක් ගීත රාවයේ
සවනේ.. වැකුනේ.. ගොලුවු හඩක් ලෙසින්..
මායාවක් දෝ බැදුනු සිතුම්
ගිනි දැල්වේ හද සෙනෙහෙ පැතුම්
Family
ඈත ගුරු පාරේ.. පියමන් සලා යන්නේ
ඈත ගුරු පාරේ.. පියමන් සලා යන්නේ
කදුලින්.. පිරිලා.. දෙනුවන් වැසී යාදෝ..
මායාවක් දෝ බැදුනු සිතුම්
ගිනි දැල්වේ හද සෙනෙහෙ පැතුම්
පොල් රුප්පාවේ දග කල සෙල්ලම්
සුලගේ පාවී සිතට දැනේ
පිටගම් යනදා එය සිහි වෙනවා
හීන් සැරේ ඔබ මා අමතක කර දා
මායාවක් දෝ බැදුනු සිතුම්
ගිනි දැල්වේ හද සෙනෙහෙ පැතුම්
𝕸𝖎𝖝 𝖈𝖍𝖆𝖗𝖙