menu-iconlogo
logo

Tharu Eliye

logo
avatar
Chandralekha Pereralogo
⚜️🎖𝐃.𝐂𝐃𝐚𝐦𝐢𝐭𝐡🎖⚜️logo
Cantar no App
Letra
🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟 ⚜️B.O.K ⚜️🌟🌟

🌷*¨`*• 🎖 ⚜️D.CDamith ⚜️🎖•*¨`*🌷

෴A෴තරු එලියේ, ෴

෴ඔබ හා මා ගිය දිනයේ.. ෴

෴සිත මා සුසුම් හැඟුම්෴

෴මැකුනා සේ.. ෴

෴රජ දහනේ, ෴

෴රජ කුමරිය වූ දිනයේ.. ෴

෴පැතුවේ ඔබේ ලොවයි෴

෴මතු දිවියේ...෴

෴B෴සීතල පින්නට මගෙ හිස තෙමුනා෴

෴ඈතින් ඈතට මගෙ හිත යැවුනා෴

෴පුලුන් රොදක් සේ෴

෴මගෙ සිත මට දැනුනා... ෴

෴රජ දහනේ෴

෴රජ කුමරිය වූ දිනයේ෴

෴පැතුවේ ඔබේ ලොවයි෴

෴මතු දිවියේ.. ෴

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟 ⚜️B.O.K ⚜️🌟🌟

🌷*¨`*• 🎖 ⚜️D.CDamith ⚜️🎖•*¨`*🌷

෴A෴ වෙහෙස නිවා....ඝන අඳුරේ ෴

෴ සිසිල සදා....තරු එලියේ ෴

෴ පියමැනලා....මල් ගොමුවේ ෴

෴ ඔබ දුටු දා....මතක තියේ ෴

෴B෴ජීවිත කාලය ඔහු වෙත පිදුනා. ෴

෴ ආදර චන්දන සුවඳින් පිරුනා.. ෴

෴ පිණි කැට මත ඔහු හා මා තනි කෙරුනා... ෴

෴ A෴තරු එලියේ, ෴

෴ ඔබ හා මා ගිය දිනයේ.. ෴

෴ සිත මා සුසුම් හැඟුම් ෴

෴ මැකුනා සේ... ෴

෴ රජ දහනේ, ෴

෴ රජ කුමරිය වූ දිනයේ.. ෴

෴ පැතුවේ ඔබේ ලොවයි ෴

෴ මතු දිවියේ... ෴

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟 ⚜️B.O.K ⚜️🌟🌟

🌷*¨`*• 🎖 ⚜️D.CDamith ⚜️🎖•*¨`*🌷

Tharu Eliye de Chandralekha Perera – Letras & Covers