menu-iconlogo
huatong
huatong
chinthy-thiththai-panirasai-cover-image

Thiththai Panirasai

Chinthyhuatong
nicklepperhuatong
Letra
Gravações
තිත්තයි පැණි රස කාලා

තණමල් රේණු ගොඩක් ගසලා

කදිමයි රතු සරුවත් බීලා

ඔට්ටුයි සෙනෙහස පාවීලා

සුදු අසුපිට මම යන්නම්

හැංගි මුත්තන් සෙල්ලන් බත් කන්නම්

ඕක ඔතලා ගනින්

සුදු මල්ලියේ ගත්තේ රවුන් කඩ වීදියේ හන්දියෙන්

පාවෙයි සුළගේ පැතිරේවී

සැවමදා සවනේ රැව්දේවි

ගීතනාද නොම නවතීවි

ඈ වෙත යාවී පාවී පාවී

Mais de Chinthy

Ver todaslogo