menu-iconlogo
huatong
huatong
avatar

Galupure Siri ගාලුපුරේ සිරී

Chitral Somapalahuatong
ROHANR🇱🇰huatong
Letra
Gravações
Galupure Siri

Singer: Chitral (Chitty) Somapala

Original Singer: Chthra Somapala

Lyrics : Piyasena Costa

Music: P.L.A.Somapala

for Duet (1)/(2)

from "පවන" Family

****(Music)****

(1)දකුණු ලකේ අග නගරේ ගාලු පුරේ සිරි...

කෙසේ කියම්දෝ ගාලු සිරි වනම්දෝ..

දකුණු ලකේ අග නගරේ ගාලු පුරේ සිරි...

කෙසේ කියම්දෝ ගාලු සිරි වනම්දෝ...

****(Music)****

(2)අත්දිග හැට්ටේ ඇඳගත් ගාලු ලඳුන්නේ...

දෑත පුරා රන් වලලු නාද නගන්නේ....

මූදු සුළං විඳිමින් හිර බැස යන යාමේ..

ගාලු පවුර මත කුමරියො වැතිර සිටින්නනේ...

(1)දකුණු ලකේ අග නගරේ ගාලු පුරේ සිරි...

කෙසේ කියම්දෝ ගාලු සිරි වනම්දෝ..

දකුණු ලකේ අග නගරේ ගාලු පුරේ සිරි...

කෙසේ කියම්දෝ ගාලු සිරි වනම්දෝ..

****(Music)****

(1)රටාකපන්නෝ කලුවර කැටයම් කරුවෝ...

කලාශිල්ප දියුනු කරන විස්කම් දරුවෝ...

රේස් තිරික්කලයේ නැගි ගාලු තරුනයෝ

හෙල සිංහල විරු දරුවන් බල පෙන්වන්නේ....

(2)දකුණු ලකේ අග නගරේ ගාලු පුරේ සිරි...

කෙසේ කියම්දෝ ගාලු සිරි වනම්දෝ...

දකුණු ලකේ අග නගරේ ගාලු පුරේ සිරි...

කෙසේ කියම්දෝ ගාලු සිරි වනම්දෝ....

(1/2)කෙසේ කියම්දෝ ගාලු සිරි වනම්දෝ..

කෙසේ කියම්දෝ ගාලු සිරි වනම්දෝ..

Mais de Chitral Somapala

Ver todaslogo